
යළි උපන් පිය සෙනෙහස
යළි උපන් පිය සෙනෙහස කතා කරන ඔය ඇස් වල කිමිදෙන්නහිනා වෙවී උරහිස මත දැවටෙන්නතෙරක් නොමැති ආදර බස්

යළි උපන් පිය සෙනෙහස කතා කරන ඔය ඇස් වල කිමිදෙන්නහිනා වෙවී උරහිස මත දැවටෙන්නතෙරක් නොමැති ආදර බස්

නුඹට මා පරදිනා සුපෙම් හිත ළං ළංව ආදරය පවසනා නෙත් වසන් කර ඉන්න බැරිව මා පරදනා ඔය

අහිමි පෙම අත අල්ලන් ගිය ගව් දුර මා එක්ක ගිහින් බොහෝම අපට අපව හිමි නැති ලෙස මගෙන්

විරාමය නමට ලියවුණු හැඟුම් මිදුණම අපිට අපිවත් නැති වෙනවා තනිය තනි මැකුමටම ආවම පන්හිඳෙන් කවි ලියවෙනවා නුඹට

ජීවිතේ මේ චාරිකාවේ කවුද තනියට නැවතුණේ තණපිඩක් මත සුසුම් සලනා, පිනි බිඳක් වැනි ජීවිතේ… නැගෙනතුරු හිරු සිනා

නිවා, නිවෙන්න කරන්නට කිසි දෙයක් නැති කල දහ අතේ හිස අත ගසා හිතන්නට බැරි නොයෙක් දේ ගැන

ආදරණීය පිරිමි පපුවට ලියමි… නුඹ, කිසිදා නොසිඳෙන ස්නේහ උල්පතක්… ඇවිළෙන මේ හිත සැණින් නිවාලන දිය දෝතක්… බාධක

එදා වාගෙම අදත් එදා වාගෙම අදත් මඳ පවන හමනවා මල් වැටුණු ගුරු පාර තවම මග බලනවා… පාට

ඒ නිසා කාගෙවත් එපා හිත් තලන්න… බලාපං ආදරෙයි මහා මෙරක් කියාලා මහා හුඟක් තෑගී කර විටින් විට

කවියෙකුට විතරමයි පුළුවන්… ගැඹුරු හුස්මක කිමිදි කිමිදී සෝ තැවුල් මග හරින්න.. කිකිණි සිනහව හද පුරෝගෙන සැනසුමේ සුව

පතිනිය මල් මුරයට මල් කඩන්න යන්න එපා ගඟ මැද්දට මම එන්නම් මල් අරගෙන ගම අයිනේ පොකුණ ළඟට

ජීවිතය කහ නිල් කොළ වලින් සැම කඩතොළු මැකුවා දුටුවිට අපව දහසක් දොරගුළු වැසුවා පෙරදා විඳපු රිදවුම් මතකය

දිය හොද්ද හිරු එබෙන්නත් කලින් අලුයම ඇහෙන කිචි බිචි කුරුළු නාද පරාදයි අපෙ තාත්තාගේ බනින කුණුහරුපයේ නාද

පොඩි පුතුට ආදරෙන් පෙර සසරේ පුරුදු ලෙසට ඇවිත් කුසට මගේ මව් පදවිය දුන්නා මට පුංචි පුතා මගේ

පොඩි සාදු සුවඳ දීගෙන පිපුන මොහොතෙම නටු අගින් මල් නෙළුනාදොහොත් වැඳලා ගාථා කියලම ආසනෙන් බිම හැළුනාසුදු වතින්

මගේ මැණිකේ… පහන් එළියෙන් පිරුණු කුටියේබිමට පැදුරක් එලාලාහීන් සීරුවෙ ඇල වුනා මංහනේ හම්මේ කියාලාකුඹුර එක්කලා ඔට්ටු වුනු

මට අහිමි වසන්තය අහසක් සේ උසට සිතුවිලි පිරුණාට සයුරක් සේ ගැඹුරු මතකය තිබුණාට වෙන කාටත් වඩා සෙනෙහස