
පතිනියකි මා අද අම්මේ…
පතිනියකි මා අද අම්මේ… වැඳ ඔබේ දෙපා පිට වූ දින නිවසින් ම සිහිවන විටදි කඳුළු නවතන්න බෑ තව ම එදා එන විටදි ඉනු හැම කඳුළක්

පතිනියකි මා අද අම්මේ… වැඳ ඔබේ දෙපා පිට වූ දින නිවසින් ම සිහිවන විටදි කඳුළු නවතන්න බෑ තව ම එදා එන විටදි ඉනු හැම කඳුළක්

අප්පච්චී සුදු සඳ කිරණට සීතල සෙවණට මගේ මුලු දිවියම හුරු වෙච්චි ජීවන අසපුව පුරා විහිදී ගිය සුවඳ ඔබයි මට අප්පච්චි දිවිගං නායට සේම නියගයට කෙලෙස

යළි නොඑන ඇයට සයනයක ගුලිවෙන්න කුමරිය ලෙසින් සිත් අහසේ පායන්න පුන්සඳ වෙමින් යළි නොඑන සෙනෙහසට පෙම් කළ සිතෙන් මතකයම ගිනිගත්තා තරුවක් ලෙසින් උරහිසේ හිස හොවා

කොරෝනා විලාපය විශ්වයේ විලාපය මිහිතලේ විලාපය මනුසිතේ කොරෝනා කොරෝනා පණ රකින හුස්ම පොද හා බැඳුණු විස අංශු මනු සිතේ වා කපොලු කඩා

ආඩම්බරයි මට තවම මතකයි එදා පුංචි කුරුලු පිහාටුවක් වාගේ… රෝස මල් පෙත්තක පාටට මාගේ අතට ආව උඹව පරිස්සමට බයෙන් ගැහි ගැහි තුරුලට ගත්තේ මම ඩිංග

අම්මා ලොකු උනාම ඇති කියලා හිතපු නිදහස නැහැ මට හම්බුනේ අම්මේ පුංචි කාලේ ලොකු වෙන්න හීන දැක්කාට මං දැන් ලොකු කෙනෙක් වගේ ජීවත් වෙන්න ආස

වියෝව අරලිය මල් පිපුණු සුදෝ සුදු පිට්ටනිය මැද තනියෙන්ම සැඟවෙන්න සිතුවේ ඇයි ඔබ පෙම්වතිය මා අදත් ඔබගේ සොහොන් කොත ළඟ තනිව ළතැවෙන එක්ව ඇවිදින් සසර

නවාතැනයි බ්‍රැන්ඩික්ස් අපේ සෙත සලසන තම නිවසට නෙත කඳුළැලි සැම හංගන හසරැල්ලක මුව සරසන සේයාවකි ඇය නමදින… නව සඳවන් පුර පොහොයට වාසනාවේ සුව කැන්දන තැවුල්

බිමට බාපං චන්දරේ… අමනාප වී ගෙයින් එළියටබැස්ස දා මහ කළුවරේඋඹට අහිතක් වෙන්නෙපා යැයිබැන්දා බුදුගෙයි යන්තරේදොස් කියාගෙන ආවා විතරයිකියාගෙන එක මන්තරේඇහැක් ඇරලා බැලුවෙවත් නෑඅපේ නෑදෑ සනුහරේ උඹ

රට ගියපු අම්මා බාල සංදියේ ඉඳලා වින්දේ දුකයි කඳුළයි එකට සමසේ…වසර පහළොව වෙද්දි දුන්නා සහේකට මං තරුණ වයසේ…නොතේරුම් කම් දහක් මැද්දේ මමත් දිව්වා ජීවිතේ පස්සේ…කිසිම

බ්‍රැන්ඩික්ස් අපේකම ලොව වටා සැරිසරා ඇවිදින් වසංගතයක් හෙමින් එබුණාමිනිස් ජීවිත සදාකාලික අන්ධකාරෙක ගිලී තිබුණාමුවෙන් මුව ගිලිහෙනා වදනක අරුත ටික ටික හෙමින් මැකුණාසැමට

උඹට තව ඇති නැද්ද නැවතියන් කොරෝනා දුප්පත් ද පොහොසත් ද කිසි දෙයක් නොබලනා පරිස්සම් නොමැති තැන ඉක්මනින් වැළඳෙනා දහසකුත් මිනිස් දිවි අකාලේ පරවුණා කරන්නට දෙයක්

අවසරද? හන්තාන සුළඟේ නුඹේ දෑත අල්ලාන යන්න ආසයි දිනෙක ඔබ එක්ක අනන්තෙට කඳු මුදුන සිසාරා දඟ කරන මේ හැඟුම් පවසාවි සවනතට මගේ ආදරේ නුඹට සිප

බොඳ වූ සිහිනය සොඳුරු දවසක තිබූ සෙනෙහස නුඹට අමතක වුණාදෝ තුටින් දිවි ගඟ ගලා යද්දී මතක සටහන් මැකීදෝ ඈත භවයෙම නුඹම පතමින් ආව කුමරිය එපාදෝ

දහසක් දුක් දැරූ රැජිනකි නුඹ මට දස මාසයක් කුස තුළ මා දැරුවා ද කැත කුණු මගේ නිතරම අත ගෑවා ද බඩට නොකා මා හට බත්

මගේ ගම වන රොද තුළින් ඇදෙනා පොඩි කුරුල්ලනේ සුන්දර ගමකි පිහිටා ඇති යසට අගේ ගමන යන්න වෙල්යායක් මැදින් දිගේ පිහිටා ඇති ගෙයකි ලියනා තරුණ මගේ

සහෝදර ප්‍රේමයට කුමට තව උපමා මහ රෑට දිලුනත් අහසේ තරු බොහොමකැකුළු මල් තැළෙනවා මඟ තොටේ තවමහමුවුණත් දෙමව්පියෝ නමට ඒ නරුමදරුවන්ට වෙනවා ගෙවන්නට කරුම… එකම එක

මගේ නෙළුම අමාවක හැඩයි නුඹ මට ඊට වැඩීවලා නෙක බලයි අතරින් පතර එබීසිනා මල අගෙයි සඳලිය රුවට බැඳීමලානික මගේ හද පිබිදුණා වැනි නෙළා ගනු බැරුව

දිට්ඨධම්මය පරම පිවිතුරු ප්‍රේමයක් මමඉඳුල් හිතකින්ඉඳුල් ගතකින්සොයා පීරුවේ ලොව පුරා හමු වුණා ඒ ප්‍රේමේ පින්බරඇය ද නෑඹුල් ප්‍රේම නොකරපුයසට ගැළපේමට ද ගැළපේ හාදු දෙන්නට මුව

නිවන් ගිය අපේ අම්මා එන්නේම නැද්ද හුරු වෙච්ච පතොක් ගස් ඉඩෝරයට යක්ෂ මල් දුන්නා ඇරුණු කොට ඉල්ලුව ද වැස්ස දරු සෙනේ නාමයෙන් අල්ලගෙන හුස්ම අම්මලා

ගුරුවරුත් දෙවිවරු හිරු එබෙද්දී ගමට මිහිදුම් පිනි සළුව හකුළුවා ගනිපූ හතේ කණිසම වදින්නට පෙර ගෙදර බුදුනගේ දෙපා වැඳපූ කිරි කොක්කු රෑනක් වගේ විත් කඩ කඩා