
புதிய தொடக்கத்திற்கு தயாராவோம்
புதிய தொடக்கத்திற்கு தயாராவோம் 2022 ஆம் ஆண்டு மிக வேகமாக நகர்ந்து இந்த ஆண்டின் இறுதியை எட்டியுள்ளோம். கிறிஸ்துமஸின் அரவணைப்புடன், 2023 புத்தாண்டை வரவேற்க நாம் காத்திருக்கிறோம். இந்த ஆண்டின் இறுதியில், நீங்கள் அதிகம்

புதிய தொடக்கத்திற்கு தயாராவோம் 2022 ஆம் ஆண்டு மிக வேகமாக நகர்ந்து இந்த ஆண்டின் இறுதியை எட்டியுள்ளோம். கிறிஸ்துமஸின் அரவணைப்புடன், 2023 புத்தாண்டை வரவேற்க நாம் காத்திருக்கிறோம். இந்த ஆண்டின் இறுதியில், நீங்கள் அதிகம்

අලුත් ආරම්භයකට සැරසෙමු 2022 අවුරුද්ද හරිම වේගයෙන් ගලා ගිහින් අවුරුද්දේ අවසානයට අපි ඇවිත් ඉන්නේ. නත්තලේ උණුසුම එක්ක අපි ඉන්නේ 2023 නව වසර පිළිගන්න බලාගෙන. මේ

දිට්ඨධම්මය පරම පිවිතුරු ප්‍රේමයක් මමඉඳුල් හිතකින්ඉඳුල් ගතකින්සොයා පීරුවේ ලොව පුරා හමු වුණා ඒ ප්‍රේමේ පින්බරඇය ද නෑඹුල් ප්‍රේම නොකරපුයසට ගැළපේමට ද ගැළපේ හාදු දෙන්නට මුව

දරුවන්ට සෙනෙහසින්… කැකුළු මල් යායක්ම පුරවලා සෙනෙහසින් රකින්නට, දිනන්නට රට, ලොවත් අදිටනින් සිත දිරිය සවි බලය පිරිනමා සිත් තොසින් පිබිදුණු සිතැත්තෝ පුබුදුවා දරුවන් සොඳින් සතර

දැනෙන ආදරයකින් ජීවිත පුබුදුවමු පුංචි පුංචි වෙනස්කම් දැනෙන කොට රණ්ඩු වෙන, ඇස්වල කඳුළු පුරවගෙන අඬන ගැහැනු ඔබ දැකලා ඇති. නැත්නම් ඔබත් එහෙම ගැහැනියක් වෙන්න ඇති.

නිවන් ගිය අපේ අම්මා එන්නේම නැද්ද හුරු වෙච්ච පතොක් ගස් ඉඩෝරයට යක්ෂ මල් දුන්නා ඇරුණු කොට ඉල්ලුව ද වැස්ස දරු සෙනේ නාමයෙන් අල්ලගෙන හුස්ම අම්මලා

Test page – 02 ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඇඟලුම් අපනයන ආයතනයක් වන බ්‍රැන්ඩික්ස් ගුණාත්මකභාවයෙන් ඉහළ ඇඟලුම් නිෂ්පාදනය කරනවා සේම සේවක වෘත්තීය සුරක්ෂිතතාව ගැන ද සිතන

ගුරුවරුත් දෙවිවරු හිරු එබෙද්දී ගමට මිහිදුම් පිනි සළුව හකුළුවා ගනිපූ හතේ කණිසම වදින්නට පෙර ගෙදර බුදුනගේ දෙපා වැඳපූ කිරි කොක්කු රෑනක් වගේ විත් කඩ කඩා

අත්හැරීමෙන් නිවන කරා… මේ ලෝකයේ පවතින සියල්ල අනිත්‍යයි. ඒත් සමාජයේ බොහෝ දෙනා තමන් කැමති දේවල්වලට තණ්හාවෙන් බැඳිලා ඉන්නවා මිස අත්හරින්න කැමති නැහැ. මඛාදේව ජාතක කතාවෙන්

නුහුරු සෙයිලමේ මඟ වැරදුණු යුවතිය “තුනුරුවනේ සරණයි පුතේ මගේ” මවුපියන් සෙනෙහසින් පැතුවාඉගෙන ගෙන දිවියම දිනන්නට සිහිනෙනුත් ඈ නිතර සිතුවාසිනිඳු වුණ අතැඟිලි හැඩට පොත පුරාවට මුතු

දුක නිවන මඟ සොයා… හතරෙ කණිසමට මම නැගිටින්නේ දඩිබිඩියේ පොඩි කටුව එක්ක මගෙ තරහමයි පිට වෙන්නේ දුම් දමන රබර් දර දුකක්මයි මට දෙන්නේ දුක නිවන

අපි කොතැනද? පැයෙන් යන ගමන් විනාඩි පහෙන් ගියාටප්‍රින්ටින් සියල්ල ඩිජිටල් වුණාටප්‍රේමණීය සිතිවිලි එස්.එම්.එස්. වුණාටඅපි තාමත්බලිතොවිල් කරන උදවිය ආර්.බී.

බලා සැනසෙමි අපි ගියපු අපි ආපු මාවතේ කොනක අද නොහඳුනන අයෙකු ඇත ඔය සුරත අල්ල ගෙන ජීවිතය අනියතයි පැදි පෙළේ අරුත දැන බලා සැනසෙනවා මම

අතරමං වුණු මිනිස්සු ලියා අවසන් මතක පොත් ඇත පිස දමා යළි ඇවිස්සූ හොයනවා තවමත් ඇතැම් පිටු ගිනි තියා නුඹ පිලිස්සූ වේදනා හිත යට දරාගෙන අනේ

தொழில்முறை பாதுகாப்பிற்கான பிரண்டிக்ஸ் முத்திரை இலங்கையில் முன்னணி ஆடை ஏற்றுமதி நிறுவனமான பிரண்டிக்ஸ், உயர்தர ஆடைகளை உற்பத்தி செய்து வருவதுடன், ஊழியர்களின் தொழில் பாதுகாப்பு குறித்தும் அக்கறை கொண்டுள்ள நிறுவனமாகும். 2022 தேசிய தொழில்

වෘත්තීය සුරක්ෂිතතාවයේ බ්‍රැන්ඩික්ස් සලකුණ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඇඟලුම් අපනයන ආයතනයක් වන බ්‍රැන්ඩික්ස් ගුණාත්මකභාවයෙන් ඉහළ ඇඟලුම් නිෂ්පාදනය කරනවා සේම සේවක වෘත්තීය සුරක්ෂිතතාව ගැන ද සිතන

සුකොමළ බිරිඳ හිමිදිරියේ නැගිට දැක්කෝතින් හරිම අගේපෙම්බරයි සුකොමළයි ඇය නළඟනක් වගේපුන්සඳ පෑයුවා වාගෙයි මූණ ඇගේවෙන කවුරුන්ද ඒ සුන්දර බිරිඳ මගේ ඇහිබැමි අඩකවය වාගේ සකස් කරනා

සාරධර්ම සාඩම්බර ලෙසින් සේවයේ නිරත වන රටට ශ්‍රමය කැප කර මව්බිම රකින දහමට අනුව දිවි පෙවෙතක් ගත කරන සෘද්ධි බලෙන් දෙවියනි රට රැකගන්න මව්බිම අපේ