Category: katha pettiya

katha pettiya

ජාත්‍යන්තර මව් භාෂා දිනය අදයි

ජාත්‍යන්තර මව් භාෂා දිනය අදයි සෑම වසරකම පෙබරවාරි 21 වන දා ජාත්‍යන්තර මව් භාෂා දිනය ලෙස යුනෙස්කෝ සංවිධානය ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මව් භාෂා දිනයක්

Read More »
katha pettiya

ගරු කිරීමේ ගුණදම් වර්ධනය කරගනිමු

ගරු කිරීමේ ගුණදම් වර්ධනය කරගනිමු වැඩිහිටියන්ට සහ එකිනෙකාට ගරු කිරීම ශිෂ්ටසම්පන්න සමාජයක ලක්ෂණයක්. තිත්තිර ජාතක කතාවෙන් කියවෙන්නේ ගරු කිරීමේ වටිනාකම ගැන. අනේපිඬු සිටුතුමා ජේතවනාරාමය සාදා

Read More »
katha pettiya

අපේකම සුසර කරන රේඩියෝ අත්දැකීම

අපේකම සුසර කරන රේඩියෝ අත්දැකීම සෑම වසරකම පෙබරවාරි 13 වන දා තමයි ලෝක ගුවන්විදුලි දිනය සමරන්නේ. ලෝක ගුවන්විදුලි දිනය පෙබරවාරි 13ට යෙදෙන්නත් හේතුවක් තියෙනවා. ඒ

Read More »
katha pettiya

පිබිදුණු අනාගතයකට නැණ පහන් දල්වන බ්‍රැන්ඩික්ස්

පිබිදුණු අනාගතයකට නැණ පහන් දල්වන බ්‍රැන්ඩික්ස් සෑම වසරකම ජනවාරි 24 වන දා තමයි ජාත්‍යන්තර අධ්‍යාපන දිනය සමරනු ලබන්නේ. අධ්‍යාපනයේ වැදගත්කම විවිධ තේමාවන් ඔස්සේ සෑම වසරකම

Read More »
katha pettiya

එකමුතුකමේ අගය

එකමුතුකමේ අගය සියලු දෙනා සමග සමගිව, එකමුතුව කටයුතු කරනවා නම් තමයි අපි වගේම සමාජයේත් දියුණුවක් දකින්න පුළුවන්. නමුත් අපි හැමදේටම වාද විවාද කරගෙන අනිත් අය

Read More »
katha pettiya

ගරුත්වය අගයන තෛපොංගල් මංගල්‍යය

ගරුත්වය අගයන තෛපොංගල් මංගල්‍යය ලොව පුරා වෙසෙන හින්දු භක්තිකයන් සිය නව වසරේ ආරම්භය වන තෛපොංගල් දිනය සෑම ජනවාරි මාසයකම උත්සවශ්‍රීයෙන් සමරනවා. හින්දු දින දර්ශනයට අනුව

Read More »
saradarma mathin pibidunu Brandix apekama
katha pettiya

සාරධර්ම මතින් පිබිදුණු බ්‍රැන්ඩික්ස් ‘අපේකම’

සාරධර්ම මතින් පිබිදුණු බ්‍රැන්ඩික්ස් ‘අපේකම’ බ්‍රැන්ඩික්ස් අපිට එක පවුලක් විදියට ජයග්‍රාහී මාවතක ඉදිරියට යන්න පන්නරය දුන්නේ බ්‍රැන්ඩික්ස් ‘අපේකම’යි. පිබිදුණු මිනිසුන් පිරිසක් සමාජයට දායාද කරමින් පිබිදුණු

Read More »
අයහපත පරදා යහපත ජයගත් දීපාවලී උදාව
katha pettiya

අයහපත පරදා යහපත ජයගත් දීපාවලී උදාව

අයහපත පරදා යහපත ජයගත් දීපාවලී උදාව ‘ආලෝක පෙළ’ යන අරුත සහිත දීපාවලී දිනය ලොව පුරා හින්දු බැතිමතුන් සමරන්නේ අන්ධකාරය පරදා ආලෝකය උදාවීම සංකේතවත් කරමිනි. එයින්

Read More »
නූතන සිංහල ලේඛක කේ. ජයතිලක මහතා. නූතන යුගයේ සිංහල ලේඛකයන් අතර ප්‍රමුඛත්වයෙහි ලා සැලකෙන නිර්මාණාත්මක ලේඛකයෙකු ලෙසින් කේ. ජයතිලක මහතා හැඳින්විය හැකි ය. කලුආරච්චිගමගේ ජයතිලක ලෙසින් එතුමා 1926 වසරේ ජුනි මස විසිහත්වනදා ගම්පහ දිස්ත්‍රික්කයේ රදාවාන කන්නිමහර නම් ග්‍රාමයේ උපත ලැබීය. ගමේ පිහිටි රජයේ පාසලින් මූලික අධ්‍යාපනය ලැබූ එතුමා පසුව ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය හිමිකරගනු ලැබීය. සිංහල, ඉංග්‍රීසි සහ පාලි භාෂා පිළිබඳ සැබෑම දක්ෂයෙක් වූ එතුමා පළමුව රචනා කරනු ලැබූයේ “ධර්ම රශ්මි” නම් සඟරාවට ගෙත්තම් කරන ලද පැදි පෙළකි. ඉන් අනතුරුව නොයෙක් පුවත්පත් සඳහා ලිපි රචනා සපයමින් ලේඛන කලාවට සම්ප්‍රාප්ත විය. ඉන් අනතුරුව නවකතා, කෙටිකතා, ළමා පොත් සහ විචාර ග්‍රන්ථ රාශියක් රචනා කරමින් සිංහල සාහිත්‍යයට අමිල මෙහෙවරක් ඉටු කිරීමට එතුමාට හැකි විය. එතුමා විසින් රචිත කෘති අතර ‘චරිත තුනක්’, ‘පිතාමහ’, ‘අධිෂ්ඨානය’, ‘රාජපක්ෂ වලව්ව’, ‘පුංචිරාළ’ සහ ‘පරාජිතයෝ’ යන නවකතා ද, ‘වජිර පබ්බත’, ‘කටු සහ මල්’, ‘පුනරුප්පත්තිය’, ‘අතීරණය’ යන කෙටි කතා සංග්‍රහ ද, ‘සාහිත්‍ය විචාර සටහන්’, ‘සිංහල කතා කලාවේ විකාශනය’, ‘නවකතාව හා සමාජය’ යන විචාර ග්‍රන්ථ සුවිශේෂී වෙයි. එතුමන් විසින් විරචිත ‘චරිත තුනක්’ නැමති නවකතාවට සාහිත්‍ය සම්මානය පවා හිමි වූවා පමණක් නොව එය මුද්‍රණ වාර කිහිපයකින් විශේෂ ප්‍රසිද්ධියකට පත්වූ කෘතියක් වෙයි. පසුකාලීනව චරිත තුනක් ටෙලිනාට්‍යයට පාදක වූයේ ද මෙම නවකතාවම ය. මෙලෙසින් සිය නිර්මාණ සඳහා සාහිත්‍ය සම්මාන හතකින් පිදුම් ලැබීමට ද එතුමාට හැකි විය. සුමනා ජයතිලක මහත්මිය හා විවාහ වී දූ දරුවන් හතර දෙනෙකු ලැබූ එතුමා සිය ජීවිතයේ 85 වන වියේදී 2011 සැප්තැම්බර් මස 14 වැනිදා දිවි ගමන නිමා කරනු ලැබීය.
katha pettiya

නූතන සිංහල ලේඛක කේ. ජයතිලක මහතා

නූතන සිංහල ලේඛක කේ. ජයතිලක මහතා නූතන යුගයේ සිංහල ලේඛකයන් අතර ප්‍රමුඛත්වයෙහි ලා සැලකෙන නිර්මාණාත්මක ලේඛකයෙකු ලෙසින් කේ. ජයතිලක මහතා හැඳින්විය හැකි ය. කලුආරච්චිගමගේ ජයතිලක

Read More »
කොළඹ යුගයේ පද්‍ය සාහිත්‍ය කෙත අස්වැද්දූ එච්. එම්. කුඩලිගම මහතා
katha pettiya

කොළඹ යුගයේ පද්‍ය සාහිත්‍ය කෙත අස්වැද්දූ එච්. එම්. කුඩලිගම මහතා

කොළඹ යුගයේ පද්‍ය සාහිත්‍ය කෙත අස්වැද්දූ එච්. එම්. කුඩලිගම මහතා කොළඹ යුගයේ ප්‍රකට කවියෙකු වන එච්. එම්. කුඩලිගම මහතා උපත ලැබූවේ 1918 වසරේ දී කළුතර

Read More »
හෙළ සාහිත කෙත අස්වැද්දූ මහා ගත්කතු
katha pettiya

හෙළ සාහිත කෙත අස්වැද්දූ මහා ගත්කතු

හෙළ සාහිත කෙත අස්වැද්දූ මහා ගත්කතු දස දෙනෙකුගෙන් යුත් පවුලේ එකම පිරිමි දරුවා ලෙසින් මෙලොව එළිය දුටු මාර්ටින් වික්‍රමසිංහ කුල දරුවා උපත ලැබූයේ 1890 වසරේ

Read More »
ඔලිම්පික් ක්‍රීඩා පිටියේදී ලොවට ආදර්ශයක් වූ ප්‍රබෝධවත් ශ්‍රී ලාංකික ධාවන ශූරයා - රණතුංග කරුණානන්ද
katha pettiya

ඔලිම්පික් ක්‍රීඩා පිටියේදී ලොවට ආදර්ශයක් වූ ප්‍රබෝධවත් ශ්‍රී ලාංකික ධාවන ශූරයා – රණතුංග කරුණානන්ද

ඔලිම්පික් ක්‍රීඩා පිටියේදී ලොවට ආදර්ශයක් වූ ප්‍රබෝධවත් ශ්‍රී ලාංකික ධාවන ශූරයා – රණතුංග කරුණානන්ද R J K කරුණානන්ද එහෙමත් නැත්නම් රණතුංග කරුණානන්ද කියන්නේ මලල ක්‍රීඩා

Read More »
ඔලිම්පික් පදක්කම් සටහනේ පළමු ශ්‍රී ලාංකේය නාමය - ඩන්කන් වයිට්
katha pettiya

ඔලිම්පික් පදක්කම් සටහනේ පළමු ශ්‍රී ලාංකේය නාමය – ඩන්කන් වයිට්

ඔලිම්පික් පදක්කම් සටහනේ පළමු ශ්‍රී ලාංකේය නාමය – ඩන්කන් වයිට් 1918 මාර්තු මස 01 වන දින ලත්පදුර උපත ලැබූ ඩන්කන් වයිට් මහතා මෙලොවින් සමුගත්තේ 1998

Read More »
ආසියාවේ කලු වෙළඹ රිදී පදක්කම්ලාභිනී සුසන්තිකා ජයසිංහ
katha pettiya

ආසියාවේ කලු වෙළඹ රිදී පදක්කම්ලාභිනී සුසන්තිකා ජයසිංහ

ආසියාවේ කලු වෙළඹ රිදී පදක්කම්ලාභිනී සුසන්තිකා ජයසිංහ ආසියාවේ කලු වෙලඹ නම් විරුදාවලිය ලත් සුසන්තිකා ජයසිංහ උපත ලබන්නේ 1975 වසරේ දෙසැම්බර් මාසේ 17 වැනිදා කොළඹින් කිලෝ

Read More »
සුබ නැකතට නහවාලා දොරට වඩින මල් කැකුළ
katha pettiya

සුබ නැකතට නහවාලා දොරට වඩින මල් කැකුළ

සුබ නැකතට නහවාලා දොරට වඩින මල් කැකුළ ගැහැණු දැරිවියකගේ ජීවිතයේ දෙවන උත්පත්තිය වන්නේ ඇය වැඩිවියට පත්වීමයි. එසේත් නැතිනම් මල්වරවීමයි. ශ්‍රී ලාංකේය සංස්කෘතිය තුළ සුවිශේෂීත්වයක් උසුලන

Read More »
උපවාසය අහවර කර සිසිල් ජලයෙන් ප්‍රාණවත්වී
katha pettiya

උපවාසය අහවර කර සිසිල් ජලයෙන් ප්‍රාණවත්වී

උපවාසය අහවර කර සිසිල් ජලයෙන් ප්‍රාණවත්වී ඉස්ලාම් බැතිමතුන්ගේ ආගමික වත් පිළිවෙත් අතර ප්‍රමුඛ ප්‍රමුඛස්ථානයක් උසුලන්නේ රාමසාන් උපවාසය යි. පුරා මාසයක් පමණ කාලයක් පුරාවට රාමසාන් උපවාස

Read More »
අලුත් අවුරුදු අරඹන සුබ හෝරාවයි ඔසු රැස මුසුකොට දිය ස්නානයයි
katha pettiya

අලුත් අවුරුදු අරඹන සුබ හෝරාවයි ඔසු රැස මුසුකොට දිය ස්නානයයි

අලුත් අවුරුදු අරඹන සුබ හෝරාවයි ඔසු රැස මුසුකොට දිය ස්නානයයි සිංහල හින්දු අලුත් අවුරුදු කාලය කියන්නේ සිංහල වගේම හින්දු ජනතාවත් උත්සවශ්‍රීයෙන් සමරන සංස්කෘතික මංගල්‍යයක්. සිංහල

Read More »
දියෙන් බෞතීස්ම ලද කිතුනු බැතිමතුන්ගේ දුකකදි, ලෙඩකදි පිහිටට එන ආසිරි පැන්
katha pettiya

දියෙන් බෞතීස්ම ලද කිතුනු බැතිමතුන්ගේ දුකකදි, ලෙඩකදි පිහිටට එන ආසිරි පැන්

දියෙන් බෞතීස්ම ලද කිතුනු බැතිමතුන්ගේ දුකකදි, ලෙඩකදි පිහිටට එන ආසිරි පැන් අනෙක් සෑම සම්ප්‍රදායක සංස්කෘතියක සේම කතෝලික ආගමානූකූල සංස්කෘතිය තුළද ජලයට ඇත්තේ ප්‍රමුඛ පිළිගැනීමකි. කතෝලික

Read More »