
ඒ සොඳුරු දවස
ඒ සොඳුරු දවස සුන්දර මතක ළඟ නැවතුණ මගේ හිත හිමිහිට මිමිණුව මෙන්න මෙහෙම පුළුවන්ද තව එක දවසක්

ඒ සොඳුරු දවස සුන්දර මතක ළඟ නැවතුණ මගේ හිත හිමිහිට මිමිණුව මෙන්න මෙහෙම පුළුවන්ද තව එක දවසක්

රිදෙනවද ඔතරම් පාළුවට පෙරළුවත් මතක පොත් ආයේ… පරවෙච්චි මල් කෝම පූදින්නෙ රහසේ… නිවීගන යන්න පෙර තරු හුඟක්

ඇත් රැජිනියේ ඉකි ගසා හඬන්නට ඇවැසි මුත් සිනාසෙන… ඒ අතර විටින් විට කැස්ස හැදි හති අරින… ඉරි

වසන්තය දැන් ළඟයි මැණික බිඳී විසිරී ගියත් හදවත හිරකරන් මහමේරු දුකක හිනාවෙන හැටි හරිම පුදුමයි සිසිල ඇයි

කවියකි නුඹ දෑස මානයේ රැඳෙනා මේ හිත නුඹවම සොයනා කතරකට මිරිඟුවක් සේ නුඹ මට සිහිනයක් වෙලා නින්දෙන්

විඳින්නට දැන් ඒ වෙලාව වයන්නට මියුරු ලෙසකට බටනළාව නැගෙන්නට කලින් ගඟනට වැහිවළාව පිපෙන්නට සුවඳ කුසුමන් දැන් වෙලාව

මිතුදම නන්නාදුනන්නන් පිරිවැරූ වැඩබිමේ තනිවෙලා හිඳිද්දී ඔබෙ දෙනෙත් හමුවුණා මගේ නෙත් සැරිසරද්දී… මඳහසක් නැගූයෙමි හුරුපුරුදු හින්දා හසරැළි

ගැහැනිය සුමුදු මල් පෙති තරම් සින්දුයි – ඇගේ කම්මුල් ලස්සන මොනර පිළකට සමයි ඇයගේ කෙහෙරැල්ල මුදු දිලිසෙන

අම්මා දසමාසයක් මා, කුස තුළ නුඹ දරලා රතු ලේ සුදු කිරට හරවා මට පොවලා ජීවිත ගමන දරුවන්

ප්‍රේමය නිදහසේ නෙතු පියා නිදන්නට වෙර දරන නෙතු පියන් අතරිනුත් මතකයක් ඉකිබිඳින රාත්‍රිය උසාවියකි අපේ හිතේම නඩු

ඒ ඔබයි දඩුවමක් දෙන්නපා කළ වරද ප්‍රේමයයි… නැවතුමක් තිවුවොතින් සුදු ඔබට පව් පිරෙයි… නපුරුකම් කෙරුවමුත් තාම මං

අප්පච්චි දියවරක් සේ ගලන මහ සාගරය මගේ පපුතුරේ හොවාගෙන දුන් සෙනෙහෙ නිමි නොවේ රන් වැටක් සේම හිඳ

පුංචි සිත්තරාවිට මුවා වෙවී ඉන්න එපා තවත් හැංගිලා මුලා නොවී යන්න මගක් නුඹට පෑදිලා මුදා හැරිය කුරුලු

සෙබළ පෙම කඳවුරට වෙලා මාසෙම වැඩ කරනා ගිනි අවියට මා හට මෙන් පෙම් කරනා උදේ පටන් රෑ

ஆடை தொழிற்சாலை செய்தொழில் உயர் தொழில் மூன்று காலம் காட்டும் உற்பத்தி மூவாறு பந்தி சேர்ந்து உண்ணும் நித்தமும் உள்ள நிறைகுடம் கடிகார

ඒකපාර්ශ්වික ප්‍රේමය හිතක් තිබුණා මටහ් නුඹේ වන්නට දෑත් බැඳන් කොහොම ඉවසන්නද මං මට කලින් ඈ නුඹෙ අත

සුන්දර උදෑසන රන් හිරු කිරණ විහිදයි මුළු ගුවන් තලේ ඒ හිරු කිරණ සිපගෙන මේ මිහි මඬලේ මිණි

යළි උපන් පිය සෙනෙහස කතා කරන ඔය ඇස් වල කිමිදෙන්නහිනා වෙවී උරහිස මත දැවටෙන්නතෙරක් නොමැති ආදර බස්