
ජීවයෙන් පිරි සොබාදම
ජීවයෙන් පිරි සොබාදම ගස් වැල් මල් පිබිදී හිනැහෙනවා ගංගා ඇළ දොළ ගලා බසිනවා රෑන් රෑන් විහඟුන් ඉගිළෙනවා

ජීවයෙන් පිරි සොබාදම ගස් වැල් මල් පිබිදී හිනැහෙනවා ගංගා ඇළ දොළ ගලා බසිනවා රෑන් රෑන් විහඟුන් ඉගිළෙනවා

සකි සඳක පෙම් සුවඳ සකි සඳක පෙම් සුවඳ කරකාර දින ළඟය නෙත් කඳුළු හැඟුම්බර නෙත් කෙවෙනි රතු

සුරකිමු සුරැකෙමු පණ නම් සමානයි ගහකොළ සතුන් පවා රැක්කොත් රැකෙයි මිනිසුන්ටත් හුස්ම පොවා සොබාදහම නැති කෙරුවොත් වදම

හරිත පැහැයෙන් මැවෙන රටා හරිත පැහැයක් ලොවට ගෙන දෙන බිඟුන් මිහිරෙන් සතුන් රැක දෙන අමිල සම්පත් දැයට

සැන්දෑ අහස යට අසිරිය ගං ඉවුරේ මා සිටිනා සැන්දෑ සමේ කවියකට පද බඳිනට සිතෙනා සමේ සුන්දර ද

දරුවනි මගේ දරුවන් හැදුවේ මතු රජ කරවන්න නොවේ මිනිසෙක් වෙලා පය ගහලා ඉන්න ලොවේ ඇති දැඩි කෙරුවේ

වරද කාගෙ ද? බලා ඉන්නා බවම දැනගෙන රිදුම් දෙන්නේ තවත් පපුවට පිහි තුඩක් නොදැකපු කතාවක සියුම් ඉදිකටු

දන්නවා මං කාරණේ පෝය දා පුර පසළොස්වක සඳපායලා තිබුණා ඔහේදන්නේ නැතුවම සිතට දැනුණාඅමාවක දවසක් වගේ හීන් සීරුවේ

සද්දන්ත කුලයේ ඇත් රජු පුංචි කාලේ මගේ ලෝකයෙ වීරයා කවුරුන් ද ඇහුවම “තාත්තා” විතරමයි කියලා කිව්වා මං

දුක ද මිහිරක් කරගත් තාත්තා දහදිය බිංදුවල ලුණු රස එළාගත්ත බත්පතට වැටුණට රහ වැඩි වුණා මිසක දිවට

ගසක් වවා හෙටක් පතමු ජීවිතය ජය ගන්න අපට නුඹ අවැසිමය පණට පණ මෙන් වෙළී නුඹ අපත් සමගමය

විඳගන්න පරිසරය නිල් දිය කඩිති ළඟ හරි සිසිලසක් ඇත ගස් වැල් පීරමින් නටනා මද නළ ද ඇත

මිහිමවයි ජීවයයි පුතා: අම්මේ… අද ටීච ගෙදර වැඩ දුන්නා. කවි ටිකක් ලියන්න. අනේ මට තේරෙන්නේ නෑනේ. අම්මට

ගහකොළට හුස්ම දෙමු තුරු මුදුන් මතට නැගි හිස් කමක් කෑ ගසයි තුරුණු ජවයයි කියා තවකෙකුත් පොර බඳයි

පරිසරයේ මිහිරියාව විසල් තුරුලිය ගෙනෙයි සිසිලස රැඳී ඉන්නට අපට සුව සේ පිපී කුසුමන් මතම රඟමින් රොන් ගනියි

මිහිරිතම තනුව ඇය සෙනෙහසක නාමයෙන් වැලඳ ගෙන සිව් බඹය තනන්නට නව ලොවක් රක්ත ලෙය හරවා කිරට සෙනෙහසට

කඳුළු සඟවා හඬන අම්මා මහලු නිවසක දිවි ගෙවන නුඹේ අම්මා එදා නුඹ වෙනුවෙන් රැයෙත් දුක් වින්දා සීතල

නිම් නැති සෙනෙහෙ විල දැලි ඉඳුල් පිහදදා චීත්තේ පිට පොටේ හැම උදේ ඈ තැබුවේ බුදුසරණ මගේ හිසේ