
පණ නළ
පණ නළ සීතල පිණි බිඳු වැටෙන උදෑසනේ හිරුටත් පෙර උදේ රැයින් අවදි වුණේ මිහිරි හඬින් ගී කියලා කුරුල්ලනේ අනාගතය ජය ගන්නා දියණියනේ දිරිය කතුන් පණ

පණ නළ සීතල පිණි බිඳු වැටෙන උදෑසනේ හිරුටත් පෙර උදේ රැයින් අවදි වුණේ මිහිරි හඬින් ගී කියලා කුරුල්ලනේ අනාගතය ජය ගන්නා දියණියනේ දිරිය කතුන් පණ

දිරිය දියණි අම්මේ අම්මේ කාලෙකින් මං ගමට ආවේ දකින්නයි නුඹේ සිනහාවන් ඇයිද අම්මේ නුඹේ මුහුණේ මේ පෙනෙන්නේ කඳුලුවන් මහන මැෂිමේ දුකක් නෑ මට ඉන් වියන්නේ

වෙසක් තෙමඟුලට පිබිදුණු පැතුමක් කෙනෙකුට යහපතක් වෙන දේ කරන්නට…. අදිටන් කරගන්න ජීවත්වෙන ටිකට…. නිරතුරු අනෙකාට ගෞරවයක් දෙන්ට ….. හුරු වෙමු අපිත් බොදු පිළිවෙත් පිළිගන්ට ….

පය නොම පටලන් හිරු තිලක තියන යාමයේවන සතුන් පිරුණු ලෝකයේබර කරට අරන් දෝනියේ පය තියමු සෙමෙන් ජීවිතේනිති සවිය ඇතත් මා සිතේමට බරයි නුඹෙ අනාගතේහෙට සුසුම්

අම්මලා මස් ඉරා ලේ හලන් දරු පැටව් වැදු දාම එක්වරයි හිනැහුනේ මුල් වරට හැඬුවාම හිර කරන් උඩු දුවන වේදනා අමුවෙන්ම අම්මලා ඉකිබින්දෙ රහසින්ම හීනෙන්ම අඩු

ඇයයි ලොවට ජීවය දෙන දෙවඟන මව් කුසේ දස මසේ ගෙවාගෙවමෙලොව එළිය දකින බිළිඳියදිනෙක, දියණියක, සොයුරියක, ගැහැණියක, මවක ලෙසින්ලොවේ උත්තරීතර පදවිය ලබාලොවක් සනසන්නී දරන්නට බැරි දුක්

ගැහැණිය මේ මහා පොළවද මන්දා හිරු සඳු නැගුනට නෑ කිසි වෙනසක්… ළඳුනගේ ජීවීත අමිහිරි කවියක්… ඒ හැම දේකදී ලබාන දිරියක්… හදවත කර ඇත සවිබල අවියක්…

මගෙ අම්මා සතුටු සයුර මත කඳුළු කැට ඇත ගැඹුරු ජලය මත දුක් සෝසුසුම් ඇත වසා පැතිරුණු සිනා ගඟුල මවයි සතුටු ලෝකයක නිහඬව ගලායන සතුටු සයුර

කිරුළු පලඳින දිනන දියණි කොපමණ ඈයෝ හෙලුවත් ඔය අනඟ බැලුම් ඇය නම් නොවේ බැලුවේ

අස්වැසිල්ලක් මගේ සිතට අස්වැසිල්ලක් රිදුම් දෙයි හද කිතිකැවිල්ලක් නොපෙනෙනා දුර ඈත ගමනක් ඔබත් එනවා සොඳුර තවමත් රූ රටා ඇඳෙනා හද ළඟ නැටුම් නටනා පෙම්වතෙකි ඔබ

බුලට් හෙවත් මූනිස්සම් කවි (අවි) – අවුරුද්දත් වෙනස් වෙලා ගහ කොළ මල් ඵල බර වී – වසන්තයට සැරසෙන්නේ කොවුල් නදින් මියුරු ගීත – අවුරුදු එනවයි

හිත මිතුරු ජලය සුරකිමු දිවි හා සමයි සිතා ගඳක් සුවදක් රසක් පාටක් නැති දෙයක් ලොව තිබෙනවා දිවිය ලෝකෙන් ගෙනා අමුර්ත මේ ද විටකදී හිතෙනවා පොළෝ

හිත හරියට අහස වගේ පාට මැකුණු බිඳුණු සිහින පේළි පේළි අතර මවපු මුල් මැද අග පැටලැවිච්ච අමුතු කතාවක් වියෝ දුකට කවි ගොතලා වචන අතරෙ ඔබ්බවලා

ඇය නමින් අම්මාය මිදුලෙහි කුණු කන්ද කාමරයේ රෙදි කන්ද අත්ලෙහි දැලි කන්ද නිවසෙහි වැඩ කන්ද විඳිමින් දුක් කන්ද සලමින් දහඩිය කඳුළු බිඳු නැත අතැඟිලි සුමුදු

නැවත එනු මැන ජීවිතයේ එකම පැතුම ඇස් මානයේ බොඳ වුණහම දැනෙනා මේ වේදනාව දරා ගන්න බෑ නුඹ මට හිමි නැති වුණාට වෙන කෙනෙකුට හිමි වුණාට

ආදර පුතණුවනි හිත පිරෙන්න රස මසවුළු නුඹේ කුසට නැති වුණාට පොතක් පැන්සලක් ගන්නට කාසි පණම් නැති වුණාට හැඩට අඳින්නට පලඳින්නට විසිතුරු පිළි නැති වුණාට දහිරිය

විභාගය සුදුම පාටින් අලුත් පුසුඹක් කවමදාවත් වින්දෙ නැතුවට කකුලෙ මහපට ඇඟිලි තුඩු මට හිනාවුණේ එළියටත් පැනගෙන කැඩෙන බව දැන දැනත් නිතරම හේදුවට සුදු සබන් අරගෙන

අම්මාට… ලස්සන ද රෑ අහස තරු හුඟක් පෑව්වම පාන්දර මීදුම ද සීතලයි අද නේද අම්මේ නුඹ මං ළඟ ද මුමුනන්නේ ගී නේද පාන්දර කිරි කට්ටි

දරු පැටව් හිස් මුදුනෙ තියාගෙන අදහාපු ආගමේ පිළිසරණ නැතුවා ද කියා සැකයක් ඇතේ පාපතර යක්කුන්ගේ හිරි අරින්නට ගතේ පොඩි එවුන් බිලි ගන්නේ දුකක් නැතිදෝ හිතේ

සිටිනු මැන මගේ ලොවේ නිවා සරතැස පිපි සිතඹර එකලු කර මගේ ලොව සදා සරා සඳ ඔබ අහස මම විය නුඹේ සිනා ළඟ හැඩ වෙනා

අවසරය මහන්සිය යන්නටත් එක්කලා පිලේ පැදුරක් එලා ගත්තා දෑස් අඩවන් වෙලා එද්දිම ඉදල් පාරක් සවන් වැකුණා නෙරිය බේරී පේන විලසට චීත්තය මල් වැටී තිබුණා උඹට