
ජලය ජීවයයි
ජලය ජීවයයි ඔබ නැතුව ඉන්න බැරි බවත් මම දන්නවාතරාතිරමක් නැතුවආදරය කරනවාහොඳ නරක ඔබ ගාවසම සමව තියෙනවාඔබව නොමැතිදාට අපිවියළිලා මැරෙනවා ආර්.බී. Facebook Facebook Copyright © 2023
ජලය ජීවයයි ඔබ නැතුව ඉන්න බැරි බවත් මම දන්නවාතරාතිරමක් නැතුවආදරය කරනවාහොඳ නරක ඔබ ගාවසම සමව තියෙනවාඔබව නොමැතිදාට අපිවියළිලා මැරෙනවා ආර්.බී. Facebook Facebook Copyright © 2023
නොමිලේ ටියුෂන් කොයිතරම් දක්ෂකම් තිබුණත් මුදල් තමයි හැමදෙයක්ම තීරණය කරන බලවතා වුණේ. ආනන්ද් කුමාර් කුඩා කාලයේ ඉඳන්ම ගණිතයට දක්ෂ කෙනෙක්. එයා හිටියේ බිහාර් ප්‍රන්තයේ පට්නා
මිතුදමේ සංකේතය හචිකො ඔයාට පුළුවන් ද කවදාවත් නොඑන කෙනෙක් වෙනුවෙන් අවුරුදු 9ක් බලන් ඉන්න… හචිකො නම් එහෙම කළා කවුද හචිකො කියන්නේ? හචිකො… එයා ඉපදෙන්නේ 1923
අපේ හෙට දවස දඟකාරකම් හැඩකාරකම් දරුවෙකුට හරි හැඩ වුණාට දෙමාපිය සිත් රිදවනා වැඩ කළොත් දිනයක දැනෙයි දරුවට පුංචි සන්ධියේ ඉඳන් දරුවන් කළොත් ගුණදම් පිරුණු හොඳ
අරුමැති ජීවිතය පන්සලට පල්ලියට සැදැහැ සිතින් යන හැමෝම එකතු කරපු පිං මදිව ද සතුට අපේ ළඟ රඳන්න සතුට ළඟට අපි යනකොට යනවා සතුට වෙන තැනකට
අපූරු නවාතැන ජීවිතය කියන්නේ හරිම අපූරු නවාතැන්පොළක්. ඒ නවාතැන්පොළේ අපට විවිධ මිනිසුන් හමු වෙනවා. පොඩ්ඩක් මතක් කරන්න… පුංචි කාලේ ඉඳලා ඔයාට හම්බවෙලා තියෙන අය ගැන…
දිවියේ අරුත කිම? කෙනෙකුට දූරියන් කන්නට ආස ඇතීඑනමුදු එහි සුවඳ අයෙකුට එපා වෙතීරූපය නිසා සමහර අය උඩඟු වෙතීනොමැරෙන ලෙසට ජීවත් වෙන අය ද ඇතී… ආර්.බී.
දරුවන්ට සෙනෙහසින්… කැකුළු මල් යායක්ම පුරවලා සෙනෙහසින් රකින්නට, දිනන්නට රට, ලොවත් අදිටනින් සිත දිරිය සවි බලය පිරිනමා සිත් තොසින් පිබිදුණු සිතැත්තෝ පුබුදුවා දරුවන් සොඳින් සතර
අපි කොතැනද? පැයෙන් යන ගමන් විනාඩි පහෙන් ගියාටප්‍රින්ටින් සියල්ල ඩිජිටල් වුණාටප්‍රේමණීය සිතිවිලි එස්.එම්.එස්. වුණාටඅපි තාමත්බලිතොවිල් කරන උදවිය ආර්.බී.
දුක නිවන මඟ සොයා… හතරෙ කණිසමට මම නැගිටින්නේ දඩිබිඩියේ පොඩි කටුව එක්ක මගෙ තරහමයි පිට වෙන්නේ දුම් දමන රබර් දර දුකක්මයි මට දෙන්නේ දුක නිවන
බලා සැනසෙමි අපි ගියපු අපි ආපු මාවතේ කොනක අද නොහඳුනන අයෙකු ඇත ඔය සුරත අල්ල ගෙන ජීවිතය අනියතයි පැදි පෙළේ අරුත දැන බලා සැනසෙනවා මම
නොද කිං සහ නොදෝම කිං සෑහෙන අහලා පුරුදු වචනයක් නේ… ජීවිතයේ එක පාරක් හරි ඔය වචනය නම් කියලා ඇති. ඕකට තව ඉස්සරහට කෑල්ලක් එනවා. “තුක්
මේන් හූනා… හූනා කියන්නේ මහ අමුතුම සතෙක්. හූනා ගේ අයියා කිඹුලා. එයා ඉන්නේ වතුරේ. නමුත් මල්ලි වුන හූනා නම් ඉන්නේ ගෙවල්වල බිත්තියේ… පුංචි පැංචෙක් වගේ
එන්න… අපි හොඳටම කරමු ” අපි තමයි හොඳටම කලේ ” මේ දවස්වල ජනප්‍රියම වැකිය. ඇත්තටම ඒක නරක කතාවක් නෙමෙයි. ඕනෑම වැඩක් හොඳටම, උපරිමයෙන් කරන්න අපි
අවවාදයට වඩා ආදර්ශය උතුම් ” මීට පස්සේ ඒක කරන්න එපා, ඒ විදිහට ඉන්න එපා, එහෙම හැසිරෙන්න එපා ” කියලා අවවාදයක් දෙන්නේ වැරැද්දක් වුනාට පස්සේ. අනික
පෙරලෙන ගලේ පාසි නොබැඳේ. දැකලා තියනවද ගංගා, ඇළ, දොළ ආශ්‍රිතව තියන විශාල කළු ගල් කාලයක් තිස්සේ එකම තැනක තිබුන නිසාත්, දිය සීරාව නිසාත් ඒ ගල්වල
පිරුණු කලේ දිය නොසැලේ වතුර කලයක‍් සම්පූර්ණයෙන්ම වතුර පිරෙව්වාම ඒ කලයට ශක්තියක් ලැබෙනවා. බාහිර බලපෑම්වලින් නොසෙල්වී සිටිමේ ගුණය ලැබෙනවා. මේ නිසා තමයි දිය පිරුණු කලයක්
මැගිලින් ආච්චි “ඔහොම කෑවට බඩ පිරෙනවද? මෙන්න මේකත් කාපං!” මැගිලින් ආච්චි කාගෙත් හිතවතියයි. උඩවෙල ගලින් පහළට වැටෙන ඉර එළිය මුලින්ම පතිත වන්නේ ඇගේ කඩයට ය.