
දන්න දෙයක් ගැන නොදන්න යමක්!
දන්න දෙයක් ගැන නොදන්න යමක්! සියලු වැඩ සමබර කරගෙන මානසික නිදහසත් සහිතව රැකියාවක් කරනවා කියන එක තරමක් අභියෝගාත්මක දෙයක්. ගෙදර දොර කටයුතු, දරුවන්ගේ කටයුතු ආදී

දන්න දෙයක් ගැන නොදන්න යමක්! සියලු වැඩ සමබර කරගෙන මානසික නිදහසත් සහිතව රැකියාවක් කරනවා කියන එක තරමක් අභියෝගාත්මක දෙයක්. ගෙදර දොර කටයුතු, දරුවන්ගේ කටයුතු ආදී

යොමු කර නිති අවධානය – වළකමු ඇති අවදානම ලෝක වෘත්තිය සෞඛ්‍යය සහ සුරක්ෂිතතා දිනය අදට (අප්‍රේල් 28) යෙදී තිබෙනවා. සෞඛ්‍යය සහ ආරක්ෂාව කියන්නේ රාජකාරි ස්ථානයේදී

සංගීතයට ආදරය කරන නිවේදන තරුව මෙවර වියමන් TV ‘පිබිදුණු අපි’ වැඩසටහනට එක් වුණේ සංගීතයටත් නිවේදනයටත් ඇලුම් කරන චරිතයක්. ඔහු බ්‍රැන්ඩික්ස් අවිස්සාවේල්ල ආයතනයේ මානව සම්පත් නිලධාරී

සුරකිමු මිහිමව මිනිසා ඇතුළු සමස්ත පරිසරයම දරා සිටින්නේ පෘථිවිය විසින්. මේ පෘථිවිතලය සියලු සත්ත්වයන්ට, ගස්වැල්වලට නිවහනක්. අපට සෙවණක් දෙන, අපිව දරා සිටින මේ නිවහන රැක

තැනට සුදුසු නුවණින් කටයුතු කරමු උපායශීලීව සහ සුපරික්ෂාකාරීව කටයුතු කරන්නේ නම් සිදුවීමට යන භයානක අනතුරුවලින් මිදීමට හැකියාව තිබෙනවා. තැනට සුදුසු නුවණ යොදාගෙන කටයුතු කරමින් උපායශීලීව

“உங்கள் கனவுகளை கை விட வேண்டாம்” “பல நாள் வரட்ச்சியின் பிறகு ஒரு நாள் மழை பெய்யும்” என்ற முதுமொழியை நீங்கள் கேள்விப்பட்டிருக்கலாம். வறட்சியால் வாடும் நிலத்தின் உயிர்நாடி மழை. மேலும் நம் வாழ்வில்

“තමන්ගේ හීන අතහරින්න එපා” ‘සැමදා නියං එක දා වැහි වලාවේ’ කියලා කියමනක් තියෙනවා ඔබ අසා ඇති. නියඟයෙන් පීඩාවට පත් වුණ බිමකට වැස්ස කියන්නේ නව ජීවයක්.

අපේකමෙන් පිබිදෙන සූර්ය මංගල්‍යය සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාව සිදු වන බක් මාසය පිළිගන්න අපිටත් කලින් පරිසරය සැරසෙනවා. ගහකොළ දලු දාලා හරිත වර්ණයෙන් පරිසරය

සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකත් පත්‍රය 2022 නව සඳ බැලීම අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා අප්‍රේල් මස 03 වන දා සහ අභිනව සූර්ය වර්ෂය සඳහා

පැහැබර හෙටකට අරපිරිමැස්ම කියා දෙන පාඩම අලුත් අවුරුද්දට ගම් බිම් බලා යන්න සැරසෙන ඔයාලා හැමෝටම දැනෙනවා ඇති මේ කාල සීමාව ටිකක් දුෂ්කර බව. අපිට වෙනදා

පතොක් මලක් වගේ හිනැහෙමු අපි හැමෝගෙම ජීවිතවලට වසන්තය වගේම ඉඩෝරයත් එනවා. ඒ හැම කාලයක්ම උපේක්ෂාවෙන් දරාගන්න පුළුවන්කම තියෙනවා නම් විතරයි ජීවිතය දිනන්න පුළුවන් වෙන්නේ. හරියට

ஆடைகளை உருவாக்கும் அதுகல்புர அதிசயம் இம்முறை வியமன் தொலைக்காட்சியானது “ஆயத்தனயக்க கதாவ” (“ஒரு நிறுவனத்தின் கதை”) மூலம் வரலாற்றுச் சிறப்புமிக்க அதுகல்புரத்தில் (குருநாகலில்) உள்ள பிரண்டிக்ஸ் ரிதீகமவின் கதையை உங்களுக்குக் கொண்டு வருகிறது. பிரண்டிக்ஸ்

සළුපිළි මවනා ඇතුගල්පුර සිරි මෙවර වියමන් TV ‘ආයතනයක කතාවක්’ තුළින් ඔබ වෙත ගෙන එන්නේ, ඓතිහාසික ඇතුගල්පුරයේ පිහිටි බ්‍රැන්ඩික්ස් රිදීගම ආයතනයේ කතාවයි. බ්‍රැන්ඩික්ස් රිදීගම ආයතනය 2011

රැකගමු සොබාදම් මව හරිත පැහැයට නමක් ඇත්නම් ලෝකයක් වසඟයට ගත් වනාන්තර මිස වෙනත් කිසිවක් එයි ද මතකෙට සැණයකින් රක්ත පැහැයෙන් ගලා නොගියට කඳ පුරා ලේ

பெண் சாதனைகளோடு சரித்திரம் படைத்த கடவுளால் படைக்கப்பட்ட கற்பக விருட்சம்தான் – பெண் ! ஈரைந்து திங்கள் – தன் கருவறையில் பத்திரமாய்ச் சுமந்து பத்தும் பறக்க உச்ச எல்லை தாண்டி – தன்

பெண்கள் பெண் என்பவள் எவ்வளவு கஷ்டம் வந்தாலும் தாங்கிக் கொள்வாள் சிரித்த முகத்துடன் ரோஜா மலர்போல் இருப்பாள் எதையுந் துணிந்து செய்வாள் இரவு பகல் பாராது வேலை செய்வாள் ஆணைப் போல் பெண் இருப்பாள்

சர்வதேச வன மற்றும் தாவரங்கள் தினம் இன்றாகும் ஒட்டுமொத்த மனித குலத்திற்கும் மற்றும் விலங்குகள் அனைத்திற்கும் உயிர்வாழ்வதற்கு காடுகள் முக்கிய ஆதாரமாக உள்ளன. பச்சை நிறத்தால் முழு பூமியைய்யும் மூடிக்கொண்டிருக்கும் காடுகளின் மூலம் தான்

ජාත්‍යන්තර වනාන්තර හා වෘක්ෂලතා දිනය අදයි මුළුමහත් මානව වර්ගයාට සේම සත්ත්වයින්ට ද ජීවය ලබා දෙන ප්‍රධානම මූලාශ්‍රය වන්නේ, වනාන්තරයි. හරිත වර්ණයෙන් පොළෝ තලය වසා පැතිර