e තලය

අලුත් මාසයක්, අලුත් වසරක්, අලුත් හැඟුම් බලාපොරොත්තු එක්ක අලුතින් ගමනක් යන්න ඔබත් සූදානම් ද? ආරම්භයට වඩා හුඟක්ම වැදගත් වෙන්නේ අවසානයයි. ඒක පොදු ධර්මතාවයක්. පිබිදුණු මිනිසුන් ලෙසින් ලොව ප්‍රචලිත සන්නාමයන්ට පිබිදුණු විසඳුම් ලබා දෙන ඔබ, සැබැවින්ම මේ රටේ අභිමානවත් ආයෝජනයක්. අන්න ඒ නිසා මේ නව වසරේ අලුත් ඉලක්කවලට පිඹුරුපත් හදා ගන්න. ඒ ඉලක්ක ජයග්‍රහණවලින් පරිපූර්ණ කරන්න. අභියෝග තුළින් ජය ගන්න… නව ජවයකින් පිබිදී විශිෂ්ටත්වය හඹා යන්න.

ඔබට සුබ නව වසරක් වේවා!

ධනුද්ධර – මොහාන් සුරවීර

අලුත් මාසයක්, අලුත් වසරක්, අලුත් හැඟුම් බලාපොරොත්තු එක්ක අලුතින් ගමනක් යන්න ඔබත් සූදානම් ද? ආරම්භයට වඩා හුඟක්ම වැදගත් වෙන්නේ අවසානයයි. ඒක පොදු ධර්මතාවයක්. පිබිදුණු මිනිසුන් ලෙසින් ලොව ප්‍රචලිත සන්නාමයන්ට පිබිදුණු විසඳුම් ලබා දෙන ඔබ, සැබැවින්ම මේ රටේ අභිමානවත් ආයෝජනයක්. අන්න ඒ නිසා මේ නව වසරේ අලුත් ඉලක්කවලට පිඹුරුපත් හදා ගන්න. ඒ ඉලක්ක ජයග්‍රහණවලින් පරිපූර්ණ කරන්න. අභියෝග තුළින් ජය ගන්න… නව ජවයකින් පිබිදී විශිෂ්ටත්වය හඹා යන්න.

ඔබට සුබ නව වසරක් වේවා!

ධනුද්ධර – මොහාන් සුරවීර

e தளம்

புதிய மாதம், புதிய வருடம், புதிய உணர்வுகள் மற்றும் நம்பிக்கைகளுடன் புதிய பயணத்தை மேற்கொள்ள நீங்கள் தயாரா? ஆரம்பத்தை விட மிகவும் முக்கியமானது முடிவு ஆகும். இது ஒரு பொதுவான கொள்கை. உலகின் புகழ்பெற்ற வர்த்தக நாமங்களுக்கு விழித்தெழுந்த தீர்வுகளை வழங்கும் புத்திஜீவிகளாகிய நீங்கள் உண்மையிலேயே இந்த நாட்டிற்கு ஒரு பெருமைக்குரிய முதலீடு ஆகும். எனவே, இந்த புதிய ஆண்டில் புதிய இலக்குகளை உருவாக்குங்கள். அந்த இலக்குகளை சாதனைகளுடன் முழுமையாக்குங்கள். சவால்களை முறியடித்து வெற்றி பெறுங்கள்… புதுப்பித்த வீரியத்துடன் எழுச்சி பெற்று, வெற்றியை நோக்கி பயணியுங்கள்.

உங்களுக்கு புது வருட நல் வாழ்த்துக்கள்!

தனுத்தர – மொஹான் சுரவீர

නවතම ලිපි

සුරකින්න පරිසරය ඇයත් ආලය බෙදයි

සුරකින්න පරිසරය ඇයත් ආලය බෙදයි නිල්හරිත කඳු නිම්න බලන්නට සුන්දරයි.. ඇල දොලද ගංඟාද ගලන්නේ හැඩවෙලයි… විවිධ වර්ණයන්ගෙන් පිපුණු මල් සුවඳමයි… සොබාදම් ලංකාරේ සිතේ හැඩතල මවයි.. නේක විද මත්සයින් පිහිනද්දි රැස්වෙලා.. ජලපහරවල් අතරේ තිබුණෙ ලස්සන රටා..

ඉදිරියට කියවන්න »

මගේ සුදු පුතාට

මගේ සුදු පුතාට පුතුගේ සිනා දකිනා හැම විටක මට දුවගෙන ඇවිත් සිඹිනව මම නළල් පට නුඹවන් පුතෙකු ලද පින ඇති සසර වට පුතුනි මගේ දිනවාපන් ලොවම හෙට බුද්ධිකා කාරියවසම් බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය Facebook Facebook Facebook

ඉදිරියට කියවන්න »

මේ පින්බර වෙසක් මාසයයි

මේ පින්බර වෙසක් මාසයයි වෙසක් මල් දළු කැකුලු බර සිත් සතන් සනසන යාමයයි… සිහින් පිණි වැහි බිඳිති බර වී ගිමන් නිවනා කාලයයි… ලෙවන් සරතැස නිවාලන සිත් සතන් සැනසෙන මානයයි… සිතින් සිතකට නිවෙන්නට සෙත් පැතුම් පතනා

ඉදිරියට කියවන්න »

නවතම ලිපි

සුරකින්න පරිසරය ඇයත් ආලය බෙදයි

සුරකින්න පරිසරය ඇයත් ආලය බෙදයි නිල්හරිත කඳු නිම්න බලන්නට සුන්දරයි.. ඇල දොලද ගංඟාද ගලන්නේ හැඩවෙලයි… විවිධ වර්ණයන්ගෙන් පිපුණු මල් සුවඳමයි… සොබාදම් ලංකාරේ සිතේ හැඩතල මවයි.. නේක විද මත්සයින් පිහිනද්දි රැස්වෙලා.. ජලපහරවල් අතරේ තිබුණෙ ලස්සන රටා..

ඉදිරියට කියවන්න »

මගේ සුදු පුතාට

මගේ සුදු පුතාට පුතුගේ සිනා දකිනා හැම විටක මට දුවගෙන ඇවිත් සිඹිනව මම නළල් පට නුඹවන් පුතෙකු ලද පින ඇති සසර වට පුතුනි මගේ දිනවාපන් ලොවම හෙට බුද්ධිකා කාරියවසම් බ්‍රැන්ඩික්ස් මීරිගම ආයතනය Facebook Facebook Facebook

ඉදිරියට කියවන්න »

මේ පින්බර වෙසක් මාසයයි

මේ පින්බර වෙසක් මාසයයි වෙසක් මල් දළු කැකුලු බර සිත් සතන් සනසන යාමයයි… සිහින් පිණි වැහි බිඳිති බර වී ගිමන් නිවනා කාලයයි… ලෙවන් සරතැස නිවාලන සිත් සතන් සැනසෙන මානයයි… සිතින් සිතකට නිවෙන්නට සෙත් පැතුම් පතනා

ඉදිරියට කියවන්න »

නවතම වීඩියෝ

නවතම වීඩියෝ

ලොවේ දිදුලන අභිමානය ඇයයි

ලොවේ දිදුලන අභිමානය ඇයයි ලොව අපූර්වතම නිමැවුම ලෙස සලකන ගැහැණිය වනාහි නිරතුරුවම තමාත්, තම අවට සිටින අයත් දිදුලවන්නීය. සිය සුසිනිඳු දෑත්වලින්, මුදු පියකරු වදන් වලින් ඈ වටා සිටින සියල්ලන්ගේ යහපතම පමණක් පතන්නී ඇයයි. මවක්, බිරිඳක්, යෙහෙලියක්, සහෝදරියක් ලෙස

ඉදිරියට කියවන්න »
தமிழ் மொழியில் வாசிக்கவும்

මනුදැය සුරකින – ජලසත්කාරය

මනුදැය සුරකින – ජලසත්කාරය මනු දැය පුබුදන්නට නොපැකිලව අත හිත දෙන බ්‍රැන්ඩික්ස් අපේ මෙවර මනුසත්කාරය ව්‍යාපෘතිය සිදුකරනු ලැබුවේ රඹුක්කන ප්‍රදේශය ආශ්‍රිතවයි. මේ මනුසත්කාර වැඩසටහන සරණක් අවැසි වූ මොහොතක ඔවුන්ට පිළිසරණක් වන්නට නිරන්තරයෙන් ඇප කැපවී සිටින ව්‍යාපෘතියක්. ඉතින් 2016 වසරේ දී අරණායක සාමසර කන්දේ ඛේදනීය නායයෑමේ ව්‍යසනයට

ඉදිරියට කියවන්න »
தமிழ் மொழியில் வாசிக்கவும்

ලිය සිහින ඵල ගන්වන GEAR අභිමන්

ලිය සිහින ඵල ගන්වන GEAR අභිමන් ලංකාවේ ඇඟලුම් ආයතන අතර ඉහළින්ම සිටින බ්‍රැන්ඩික්ස් සමූහය නිරන්තරයෙන්ම කැපවන්නේ උසස් නිමැවුමකින් යුතු ගුණාත්මක ඇඟලුම් නිෂ්පාදනය කිරීමටයි. ඒ සඳහා ඇප කැපවී වැඩකරන අපගේ සාමාජික සාමාජිකාවන් සේවක, කාර්ය මණ්ඩල සහ විධායක ශ්‍රේණිය වශයෙන් තනතුරු දක්වා උසස් තැනකට යන්නට ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව අවස්ථාව ලබා දීමට අපි නිරන්තරයෙන් ක්‍රියාකරනු ලබනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර කම්කරු සංවිධානයත් (ILO) ජාත්‍යන්තර මූල්‍ය සමාගමත් (IFC) ඒකාබද්ධව ඇඟලුම් ක්ෂේත්‍රයේ වැඩි ප්‍රතිශතයක් සිටින කාන්තාවන් සඳහා

ඉදිරියට කියවන්න »
தமிழ் மொழியில் வாசிக்கவும்

දිදුළවමින් ලොවක් එළිය කරන ඇය වෙනුවෙන්

දිදුළවමින් ලොවක් එළිය කරන ඇය වෙනුවෙන් නෙත් යුගල නිලුපුල් සේයකෙස්රොදද ඝන නිල් පැහැයවත්සුනුද පෑ රත් පැහැයමියුලැසිය ඈ පින්සාර ඇගේ ඇස් නිල්මිණි කැට වලටත්, තොල් පෙති නාදළු වලටත්, සමාන කරමින් බොහෝ කවි ගී සින්දු ලියවෙන්නට ඇත. ඇය හා සමාන නොවූ මලක් නොමැති තරමටම මල් වලට උපමා වූ අවස්ථාවන්ද බොහෝය. කවියෙන් කලාවෙන් එලෙසින් වර්ණනයට ලක් වූ ඇය, ස්වභාවදහමේ අපූර්වතම නිර්මාණය වනවාට නම් සැකයක්

ඉදිරියට කියවන්න »
தமிழ் மொழியில் வாசிக்கவும்

සුරකින්න පරිසරය ඇයත් ආලය බෙදයි

සුරකින්න පරිසරය ඇයත් ආලය බෙදයි නිල්හරිත කඳු නිම්න බලන්නට සුන්දරයි.. ඇල දොලද ගංඟාද ගලන්නේ හැඩවෙලයි… විවිධ වර්ණයන්ගෙන් පිපුණු මල් සුවඳමයි… සොබාදම් ලංකාරේ සිතේ හැඩතල මවයි.. නේක විද මත්සයින් පිහිනද්දි රැස්වෙලා.. ජලපහරවල් අතරේ තිබුණෙ ලස්සන රටා.. පාට තිරුවාණ ගල්පර අස්සේ හැංගිලා සොබාදහමේ අසිරි සිරි තවත් වැඩිකරා… හරිත බව පිරීගිය මහා රුක්ගොමු ගොඩයි.. ඒ මැද්දේ සියතුන්ගෙ හඬ මිහිරි බව ගෙනෙයි..

ඉදිරියට කියවන්න »
தமிழ் மொழியில் வாசிக்கவும்

පිච්චෙන රස්නෙට විසඳුමක්

පිච්චෙන රස්නෙට විසඳුමක් කාලයක් තිස්සේ වැටුනු වැස්ස නැවතිලා පරිසරයේ රස්නේ දවසින් දවස වැඩිවෙන කාලයක් තමයි දැන් ගෙවෙන්නේ. අපේ ශරීරෙට දරාගන්නත් බරිතරම් රස්නයක් තමයි මේ දවස්වල අපිට අත්දකින්න වෙලා තියෙන්නේ. මේ තත්වයේ බැරෑරුම්කම කාලගුණ දත්තවලින් විතරක් නෙවෙයි සෞඛ්‍ය අංශවලිනුත් මේ දවස්වල අපට නිතරම තොරතුරු ලැබෙනවා. ඉතින් ලොකු අක්කා ලිපි මාලාවෙන් මේ පිච්චෙන රස්නෙට අපිට අනුගමනය කරන්න පුලුවන් සරල දේවල් ටිකක් දැනුවත් කරන්නයි මේ සූදානම. ලංකාව කියන්නේ වැඩි වශයෙන්ම

ඉදිරියට කියවන්න »
தமிழ் மொழியில் வாசிக்கவும்

ලොවේ දිදුලන අභිමානය ඇයයි

ලොවේ දිදුලන අභිමානය ඇයයි ලොව අපූර්වතම නිමැවුම ලෙස සලකන ගැහැණිය වනාහි නිරතුරුවම තමාත්, තම අවට සිටින අයත් දිදුලවන්නීය. සිය සුසිනිඳු

ඉදිරියට කියවන්න »
தமிழ் மொழியில் வாசிக்கவும்

මනුදැය සුරකින – ජලසත්කාරය

මනුදැය සුරකින – ජලසත්කාරය මනු දැය පුබුදන්නට නොපැකිලව අත හිත දෙන බ්‍රැන්ඩික්ස් අපේ මෙවර මනුසත්කාරය ව්‍යාපෘතිය සිදුකරනු ලැබුවේ රඹුක්කන ප්‍රදේශය

ඉදිරියට කියවන්න »
தமிழ் மொழியில் வாசிக்கவும்

ලිය සිහින ඵල ගන්වන GEAR අභිමන්

ලිය සිහින ඵල ගන්වන GEAR අභිමන් ලංකාවේ ඇඟලුම් ආයතන අතර ඉහළින්ම සිටින බ්‍රැන්ඩික්ස් සමූහය නිරන්තරයෙන්ම කැපවන්නේ උසස් නිමැවුමකින් යුතු ගුණාත්මක

ඉදිරියට කියවන්න »
தமிழ் மொழியில் வாசிக்கவும்

දිදුළවමින් ලොවක් එළිය කරන ඇය වෙනුවෙන්

දිදුළවමින් ලොවක් එළිය කරන ඇය වෙනුවෙන් නෙත් යුගල නිලුපුල් සේයකෙස්රොදද ඝන නිල් පැහැයවත්සුනුද පෑ රත් පැහැයමියුලැසිය ඈ පින්සාර ඇගේ ඇස්

ඉදිරියට කියවන්න »
தமிழ் மொழியில் வாசிக்கவும்

සුරකින්න පරිසරය ඇයත් ආලය බෙදයි

සුරකින්න පරිසරය ඇයත් ආලය බෙදයි නිල්හරිත කඳු නිම්න බලන්නට සුන්දරයි.. ඇල දොලද ගංඟාද ගලන්නේ හැඩවෙලයි… විවිධ වර්ණයන්ගෙන් පිපුණු මල් සුවඳමයි…

ඉදිරියට කියවන්න »
தமிழ் மொழியில் வாசிக்கவும்

පිච්චෙන රස්නෙට විසඳුමක්

පිච්චෙන රස්නෙට විසඳුමක් කාලයක් තිස්සේ වැටුනු වැස්ස නැවතිලා පරිසරයේ රස්නේ දවසින් දවස වැඩිවෙන කාලයක් තමයි දැන් ගෙවෙන්නේ. අපේ ශරීරෙට දරාගන්නත්

ඉදිරියට කියවන්න »
தமிழ் மொழியில் வாசிக்கவும்