Author: Amila Sandaruwan

poem

මගේ මැණිකේ

මගේ මැණිකේ… පහන් එළියෙන් පිරුණු කුටියේබිමට පැදුරක් එලාලාහීන් සීරුවෙ ඇල වුනා මංහනේ හම්මේ කියාලාකුඹුර එක්කලා ඔට්ටු වුනු මගෙකොන්දෙ පැත්තක් දවාලාවාත කිපිලද එහෙම නැති නම්සාංකා හිත

Read More »
poem

පොඩි සාදු

පොඩි සාදු සුවඳ දීගෙන පිපුන මොහොතෙම නටු අගින් මල් නෙළුනාදොහොත් වැඳලා ගාථා කියලම ආසනෙන් බිම හැළුනාසුදු වතින් මුළු වතම වහගෙන මළුවෙ වටපිට බලනාකාගෙ කාගෙත් කිල්ලෝට

Read More »
poem

පොඩි පුතුට ආදරෙන්

පොඩි පුතුට ආදරෙන් පෙර සසරේ පුරුදු ලෙසට ඇවිත් කුසට මගේ මව් පදවිය දුන්නා මට පුංචි පුතා මගේ හීනෙන් නුඹ ආවෙ නැතත් ඇත් පැටියෙක් වගේ මගෙ

Read More »
poem

දිය හොද්ද

දිය හොද්ද හිරු එබෙන්නත් කලින් අලුයම ඇහෙන කිචි බිචි කුරුළු නාද පරාදයි අපෙ තාත්තාගේ බනින කුණුහරුපයේ නාද මග හැරෙන්නේ නොමැති දේ නම් බිඳෙන වළඳක ”

Read More »
poem

ජීවිතය

ජීවිතය කහ නිල් කොළ වලින් සැම කඩතොළු මැකුවා දුටුවිට අපව දහසක් දොරගුළු වැසුවා පෙරදා විඳපු රිදවුම් මතකය පැසවා සැඟවී ඉඳපු කඩියෙකු හදවත සැපුවා නෙක නෙක

Read More »
poem

පතිනිය

පතිනිය මල් මුරයට මල් කඩන්න යන්න එපා ගඟ මැද්දට මම එන්නම් මල් අරගෙන ගම අයිනේ පොකුණ ළඟට කිරි වෙහෙරට මල් පුදන්න ගියදා මම අම්මා එක්ක

Read More »
poem

කවියෙකුට විතරමයි පුළුවන්

කවියෙකුට විතරමයි පුළුවන්… ගැඹුරු හුස්මක කිමිදි කිමිදී සෝ තැවුල් මග හරින්න.. කිකිණි සිනහව හද පුරෝගෙන සැනසුමේ සුව විඳින්න… නටු අගින් ගිලිහිලා වැටුනත් පුරුදු ප්‍රේමය පුදන්න…

Read More »
poem

ඒ නිසා කාගෙවත් එපා හිත් තලන්න

ඒ නිසා කාගෙවත් එපා හිත් තලන්න… බලාපං  ආදරෙයි මහා මෙරක් කියාලා මහා හුඟක් තෑගී කර විටින් විට එවාලා පපුව මැද ඇවිලෙනා දුක් ගින්න බලාලා මැණිකේ

Read More »
poem

පිය මහ රජු

පිය මහ රජු හිරු කිරණ විලසින දිවි මග එකලු කොට රන් ඩා බිඳු හෙළා මගෙ දිවිය සරු කළා පැහැබර හෙට දිනෙක පෙර නිමිති දකිමින් සුබ

Read More »
poem

එදා වාගෙම අදත්

එදා වාගෙම අදත් එදා වාගෙම අදත් මඳ පවන හමනවා මල් වැටුණු ගුරු පාර තවම මග බලනවා… පාට නැති සිහින පොදි කළුවරේ මැකෙනවා සඳ නොමැති රැය

Read More »
poem

ආදරණීය පිරිමි පපුවට ලියමි…

ආදරණීය පිරිමි පපුවට ලියමි… නුඹ, කිසිදා නොසිඳෙන ස්නේහ උල්පතක්… ඇවිළෙන මේ හිත සැණින් නිවාලන දිය දෝතක්… බාධක මැදින් පරිස්සමට ගලා යන ගඟුලක්… ඇත්තටම මට නුඹ

Read More »
poem

අම්මා…

අම්මා… නෙක නෙක රිදුමන් වත පුරා හසකැනින් සඟවාගෙන මා දෑත නුඹ දෑතින්… මා ගත නුඹ අතරින් ගිලිහෙන්නට නොදී… උපදින්නට පළමුවෙන් සෙනෙහෙ දියෙන් දෝවනය කළ… මගේ

Read More »
poem

අප්පච්චී

අප්පච්චී… පුංචි අතකින් අතැඟිල්ලෙ එල්ලීදුවන පොඩි උන් පේනවාහිමින් සීරුවේ ළඟට ගනිමින්සුදු දෝණි මගෙ කියනවාආයෙ කම්මුල් ඉඹිනවා ඉස්කෝලෙ ළඟ පංති යන තැනපිය සෙනේ මට පේනවාහිටිය නම්

Read More »
poem

ආදර මතක

ආදර මතක වළා පෙළ පලා ගොස් අහස් කුස තනි වෙලා සලා පියපත් කුරුලො ඔච්චමට හැඩ වෙලා තලා මුළු සිතම මගෙ ඔබ වෙනත ගොස් බලා මුකුලිතව

Read More »
tamil

பாதரசத்தினால் உருவாக்கப்பட்ட பிரண்டிக்ஸின் சின்னம் 

பாதரசத்தினால் உருவாக்கப்பட்ட பிரண்டிக்ஸின் சின்னம் “ரசதிய விழா” / “மேக்குரி விழா”  என்ற இரண்டு வார்த்தைகள் உங்கள் அனைவருக்கும் மிகவும் நெருக்கமான மற்றும் பழக்கமான வார்த்தைகள் ஆகும். இது இரண்டு வார்த்தைகளுக்கு அப்பாற்பட்ட ஓர்

Read More »
Viyaman News

Brandix වියමන් පුවත් – 2023.09.20

1. කියවන්න දිරි දෙන්න බ්‍රැන්ඩික්ස් අවිස්සාවේල්ල නව පුස්තකාලයක් අරඹයි. අවිස්සාවේල්ල බ්‍රැන්ඩික්ස් ආයතනයේ දී නව පුස්තකාලයක් ස්ථාපිත කෙරුණා. ඒ පසුගිය සැප්තැම්බර් නව වනදා. එය විවෘත කළේ

Read More »
katha pettiya

ආදරේම ගීතයක්, ආත්මයේ සංගීතයක්!

ආදරේම ගීතයක්, ආත්මයේ සංගීතයක්! ගං තීරයෙන් ආපු හුළඟ ගෑනු ළමයි දෙන්නගෙම කොණ්ඩෙ ඇවිස්සුවා. මිතුරියන් දෙන්නා හමු වුණේ බොහෝ කාලෙකට පස්සෙ. ඒත් ඒ මිතුදම මඳක්වත් වෙනස්

Read More »
viththi

රසදියෙන් නිමැවුණු බ්‍රැන්ඩික්ස් සලකුණ

රසදියෙන් නිමැවුණු බ්‍රැන්ඩික්ස් සලකුණ රසදිය මංගල්‍යය කියන වචන දෙක ඔයාලා හැමෝටම හරිම සමීප, හුරු පුරුදු වචන දෙකක්. ඒක වචන දෙකකට එහා ගිය හැඟීමක්. රසදිය කියන්නේ

Read More »