Author: Amila Sandaruwan

CSR

අපේකමෙන් පණ ලබන මනු දැය

අපේකමෙන් පණ ලබන මනු දැය මනුසත්කාරයෙන් පොහොසත් බ්‍රැන්ඩික්ස් සමූහය රුධිරය දන් දී අපේම ජනතාවගේ ජීවිතවලට ජීවයක් දෙන්නේ අවුරුදු ගණනාවක ඉඳලා බව ඔයාලා දන්නවා. රුධිරය දෙන්න

Read More »
visithuru

යාළුවෝ හතර දෙනාගේ කතාව

යාළුවෝ හතර දෙනාගේ කතාව ඕනෙම කෙනෙක්ගෙ ජීවිතයේ එක හැරවුම් ලක්ෂ්‍යයක් තමයි රැකියාව කියන්නේ. මොන තරාතිරමක හිටියත් තමන්ට ගැළපෙන රැකියාවක් කරන්න හැමෝටම පුළුවන්. වැටුප කීය වුණත්,

Read More »
poem

නුඹේ ප්‍රේමය

නුඹේ ප්‍රේමය සොඳුරු වරදක් ලෙසින් දැනුනත් මගේම කරගත් නුඹේ ප්‍රේමය හමන පවනක සිසිල ගෙන දුන් ලොවම සැනසූ නුඹේ ප්‍රේමය කඳුළුවල තෙත පුපුරුවන හද මෙ මට

Read More »
poem

ගැහැනිය මේ මහා පොළොව ද මන්දා

ගැහැනිය මේ මහා පොළොව ද මන්දා හිරු සඳු නැඟුනට නෑ කිසි වෙනසක්ළඳුනගේ ජීවීත අමිහිරි කවියක්ඒ හැම දේකදී ලබාන දිරියක්හදවත කර ඇත සවිබල අවියක් හිංසා පීඩා

Read More »
kathu madulla

ජයග්‍රහණයේ පහස 83

ජයග්‍රහණයේ පහස 83 80 දශකය අපිට මතක හිටින්නේ ජූලි වර්ජනය නිසා. නමුත් ලෝක ඉතිහාසයේ 80 දශකයේ බොහෝමයක් පෙරළි සිදු වුණා. ක්‍රිකට් කියන්නේ කවුරුත් දන්න, හැමෝම

Read More »
kathu madulla

ජලය ජීවයයි

ජලය ජීවයයි ඔබ නැතුව ඉන්න බැරි බවත් මම දන්නවාතරාතිරමක් නැතුවආදරය කරනවාහොඳ නරක ඔබ ගාවසම සමව තියෙනවාඔබව නොමැතිදාට අපිවියළිලා මැරෙනවා ආර්.බී. Facebook Facebook Copyright © 2023

Read More »
poem

කුඩයේ කතාව

කුඩයේ කතාව උඩු සුළඟට හසුවුණාදෝමහ වැස්සට තෙමුණාදෝගිනි අව්වට පිච්චුණාදෝමගේ කුඩේ කොතැනකදෝ සුළඟට නුඹ සෙලවුණාටවැස්සට මා නොතෙමුවාටගිනි අව්වට සෙවණක් වීරැකගත්තේ නුඹයි මාව සත්‍යා කොඩිකාරබ්‍රැන්ඩික්ස් කහවත්ත ආයතනය

Read More »
poem

ඇත්තටම ගැහැනුන් මල් වගේ ද?

ඇත්තටම ගැහැනුන් මල් වගේ ද? ගෑනු හරියට මල් වගේමයි කවුද කියනවා මටත් ඇහුණාගල් වගේ දරදඬු කොරාගෙන ඉන්න උන් ගැන දුකත් දැනුණාකවුරු ආ ගිය මඟක තනියම

Read More »
poem

ආලයේ මතකයන්

ආලයේ මතකයන් තුරු මුදුන් සිප ගන්න අහස සේ ළං වෙවීකඳු මුදුන් මත හෙළන වැස්ස සේ අරුමැසීනින්ද නොදැනෙන නෙතට හොර රහසේ පෙම්බැඳීඑකම ප්‍රේමය නුඹයි හද පුරා

Read More »
poem

මහනුවර

මහනුවර පිනි කඳුළින් වැස්ස වසී ගස්වල පිනි රටා මවයි සුන්දර වූ උදෑසනට අපූරු වෙල්යාය දිලෙයි හිරු කුමරුත් එබී බලන ලස්සන මල් කැකුළු දිලෙන දිය උල්පත්

Read More »
poem

කඳුළ ගෙනා නුඹ

කඳුළ ගෙනා නුඹ අමතක කරනෙමි ඔබ ගැන මතකය ඒ මතකෙන් සිත රිදෙන නිසා පණ වගේ ආදරේ කළ මා අතහැර වෙන දීගෙක ඔබ ගියපු නිසා මම

Read More »
poem

පෝය හඳ

පෝය හඳ කළුවරට තිත තියා බිඳෙන් බිඳපුන්සඳක් හිනැහුණා දුරින් හිඳමගේ ඇස් අගිස්සේ සැඟව හිඳනුඹ දුන්නු ආදරය කොහිද අද බෝපතක් සෙලවෙනා සුවය විඳඅසපුවේ පිළිමයට උඩින් හිඳනහවනා

Read More »
viththi

සියපතක් සේ පිබිදෙන ඇයට පුද දුන් හරසර

සියපතක් සේ පිබිදෙන ඇයට පුද දුන් හරසර සියපතක් මඩ සහිත ජලයේ හටගෙන මඩෙහි නොගෑවී පරිසරය අලංකාර කරනවා. පාරිශුද්ධත්වයේ සංකේතයක් වූ සියපත මෙන් මඩ සහිත ජලයෙන්

Read More »
poem

වඳිමු මුනි සිරි පා

වඳිමු මුනි සිරි පා පින්බර මළුව මුදුනට නැඟ එන පහන සුන්දර වන්දනාවක අප යෙදෙන කල ලෝසත පිනට යොමු වන මහ බල මහිම බෝසත් පා පියුම

Read More »
poem

කදුරු

කදුරු ජීවිතේ කතාවට හව්හරණ කැන්දා නුඹේ රුව මගෙ අතින් චිත්‍රයට ඇන්දා පීනසේ තෙලට කෙස් සුදු වෙච්ච හන්දා තාත්තගෙ සෙනෙහසට මං වැටක් බැන්දා උගුරු දඬු පළාගෙන

Read More »
viththi

දිනන අනාගතයක අඩිතාලම P.A.C.E.

දිනන අනාගතයක අඩිතාලම P.A.C.E. හැකියාවන් පිරි තාරුණ්‍යයට ජීවිතයේ නව ඉසව් සොයා යන්නට අත්වැලක් වෙන්න බ්‍රැන්ඩික්ස් සමූහය දෙවරක් සිතන්නේ නැති බව ඔයාලා දන්නවා. පිබිදෙන තාරුණ්‍යයට ශක්තියක්

Read More »
tamil

அன்புடன் மங்கையருக்கு

அன்புடன் மங்கையருக்கு கருதனில் மங்கையராய் பிறந்து வயற்றில் குழந்தைகளை சுமந்து மார்பில் கணவனை தாலாட்டி முதுகில் குடும்ப சுமைகளைத் தாங்கும் மங்கையருக்கு மகளிர் தினம் ஒரு இனிய சமர்பணம் இனிய மகளிர் தின வாழ்த்துக்கள்!!! K.

Read More »
tamil

தையல் மூலம் உலகை வெல்ல விழித்தெழும் நாயகிகள்

தையல் மூலம் உலகை வெல்ல விழித்தெழும் நாயகிகள் நாயகிகள் இருப்பதும், நாயகிகள் உருவாகுவதும் நம் மத்தியில் இருந்து தான். தங்கள் வாழ்க்கைப் பயணத்தில் புதிய திசைகளை கண்டறிந்து, தைரியமாக வாழ்க்கையை வெல்லும் பெண்கள் உண்மையான

Read More »