
හදවතට ළඟ ම මිතුරු බැඳීම
හදවතට ළඟ ම මිතුරු බැඳීම අපේ ජීවිතේ හැමදෙයක් ම දන්න විශ්වාසන්ත එක ම එක කෙනෙක් හරි අපිට ඉන්න එක ජීවිතයට මහා ශක්තියක්. හොඳ මිතුරෙක් ඉන්නවා

හදවතට ළඟ ම මිතුරු බැඳීම අපේ ජීවිතේ හැමදෙයක් ම දන්න විශ්වාසන්ත එක ම එක කෙනෙක් හරි අපිට ඉන්න එක ජීවිතයට මහා ශක්තියක්. හොඳ මිතුරෙක් ඉන්නවා

‘ආයේ මා තනි වීලා’ තනි නොවූ ගීයක හිමිකරු “මං හිතන්නේ අනුෂ්ක ගුණසෝම කියන නිර්මාණකරුවා බිහි වෙන්නේ ඉපදෙන කොටමයි. උපතින් ගෙනාපු හැකියාවන් රැසක් සමග තමයි අනුෂ්ක

பூமித்தாயை பாதுகாத்து நாளைய உலகை உருவாக்குவோம் இயற்கை என்ற அற்புதம் பூமியில் உள்ள அனைத்து உயிரினங்களுக்கும் உயிர் கொடுக்கிறது. குறிப்பாக மனிதர்கள் அதிக அளவு இயற்கை வளங்களை உபயோகிக்கிறார்கள். இயற்கை என்று எண்ணும்பொழுது மரம்,

සුරැක මිහිලිය හදමු හෙට ලොව සොබාදහම නම් වූ අපූර්ව දායාදය මිහි මත වෙසෙන සියලු ජීවීන්ට ජීවය ලබා දෙනවා. විශේෂයෙන්ම සොබාදහමෙහි විශාල සම්පත් ප්‍රමාණයක් මිනිසා විසින්

පිය සෙනෙහසේ මහිමය බිහි වන දිනේ එළි වන තුරු නිදි වැරුව පිය පදවිය බලාගෙන පෙරුමන් පිරුව මහ සාගරය සේ දුක් කඳුළැලි දැරුව පියතුම ඔබය ජීවය

පළඟැටියො පහන් දැල්ලට පෙම් බඳින ඔය පළඟැටියො මේ අසාපන්නේ නිහඬ වී තව ලොවට කන් දී දෑස් නුඹගේ වසාපන්නේ පරණ පෑරුණු හිත් දෙකක් ඇති උඩම තට්ටුවෙ

அழகான நெசவிற்கு நிவிதிகலையின் பெருமை இரத்தினபுரி மாவட்டத்தின் நிவிதிகலை பிரதேச செயலர் பிரிவில் கிரிபத்கல மலையின் அடிவாரத்தின் எழில் மிகு பிரதேசத்தில் அமைந்துள்ள நிவிதிகலை பிராண்டிக்ஸ் நிறுவனம் பற்றிய கதையை இம்முறை வியமன் TV

රමණීය වියමනක නිවිතිගල අබිමන රත්නපුර දිස්ත්‍රික්කයේ, නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිරිබත්ගල කන්ද පාමුල සුන්දර පෙදෙසක පිහිටි බ්‍රැන්ඩික්ස් නිවිතිගල ආයතනයේ කතාවයි මෙවර වියමන් TV “ආයතනයක කතාවක්”

“ඔබ ඔබව හඳුනාගන්න” ජයග්‍රාහී ගමනක් යන්න නම් අපි පියවරෙන් පියවර ඉදිරියට යන්න ඕන වගේම නිවැරදි තීරණ ගනිමින් බාධක හමුවේ නොසැලී ගමන යා යුතුයි. මෙවර වියමන්

திறமைகள் நிறைந்த பிராண்டிக்ஸின் இளைமைத்துவம் ஒவ்வொரு ஆண்டும் ஜூலை 15ம் திகதி அன்று உலக இளைஞர் திறன்கள் தினம் கொண்டாடப்படுகிறது. இந்த நாள் ஆற்றல்கள் நிறைந்த பிராண்டிக்ஸ் உறுப்பினர்களுக்கும் சிறப்பு வாய்ந்த நாள் ஆகும்.

දස්කම් පිරි බ්‍රැන්ඩික්ස් තාරුණ්‍යය සෑම වසරකම ජූලි 15 වන දා ලෝක තරුණ නිපුණතා දිනය සමරනු ලබනවා. හැකියාවන්ගෙන් පිරිපුන් බ්‍රැන්ඩික්ස් සාමාජික සාමාජිකාවන්ටත් මේ දිනය විශේෂයි. මොකද

වියමන් මවන රන් ලිය ඉදිකටු තුඩට ප්‍රාණය පොවමින් නිතින සියුමැලි ඇඟිලි රඟ දෙයි රැඟුමක් ලෙසින පිවිතුරු සිනහ විහිදා සෝ දුක් පිසින සිරිලිය නුඹය මව්බිම ඉසුරින්

අකීකරුකම දුරලමු යහපත් අවවාද පිළිපදිමු තමන්ගේ යහපත වෙනුවෙන් ලැබෙන අවවාද පිළිනොපැදීම සහ අකීකරුකම හේතුවෙන් පුද්ගලයෙක්ගේ ජීවිතය විනාශය කරා ළඟා වෙන්න පුළුවන්. එලෙස යහපත් අවවාද නොපිළිගත්

“விழித்தெழுந்த சமுதாயத்தை உருவாக்க எம்மால் முடியும்” எமது வாழ்க்கைப் பயணத்தில் வெவ்வேறு தருணங்கள் அமைகின்றன, நம் வாழ்க்கையை வேறு திசையில் மாற்றிக்கொள்ள. இப்படிப்பட்ட சூழ்நிலையில் தன்னம்பிக்கையுடன் முடிவெடுத்து மாற்றத்தை ஏற்படுத்தினால் எமது வாழ்க்கையில் வெற்றிகரமான

“පිබිදුණු සමාජයක් බිහි කරන්න අපිට පුළුවන්” අපිට ජීවන චාරිකාවේ විවිධ අවස්ථා එනවා ජීවිතය වෙනස් මාවතකට යොමු කරන්න සිදු වෙන. අපිට පුළුවන් නම් ඒ වගේ අවස්ථාවක

බ්‍රැන්ඩික්ස් බැබළවූ ස්කොෂ් තරු බ්‍රැන්ඩික්ස් අපේකමේ අභිමානය ලොවටම කියන්නට රවිඳු ලක්සිරි සහ ශමිල් වකීල් ස්කොෂ් ශූරයන් දෙදෙනා පසුගිය දා සමත් වුණා. ඒ එංගලන්තයේ පැවති ස්කොෂ්

අභියෝග දිනන මාවත P.A.C.E. රැකියාවක නියැළෙන ඔබ දන්නවා රැකියාවත්, පෞද්ගලික ජීවිතයත් සමබරව ගෙන යන එක තරමක් අසීරු කාරණාවක් කියන එක. ඔබ රැකියාව කරන ගමන් ඉගෙනීම්

“பிள்ளைகளின் சிறந்த நண்பனாக, நண்பியாக இருங்கள்” இன்று நாம் தொழில்நுட்ப உலகில் வாழ்கின்றோம். கைபேசியும், கணினியும் இன்று பிள்ளைகளுக்கு இன்றியமையாத கருவிகளாகிவிட்டன. இந்த சாதனங்களைப் பயன்படுத்துவதில் நன்மை தீமைகள் உள்ளன. இதிலிருந்து எமது பிள்ளைகளை