
දෙව්දුවයි නුඹ නැගණියේ…
දෙව්දුවයි නුඹ නැගණියේ… නංගියේ තවම අහසේ තරු ගනිනවදපන් පැදුරේ සුව හොඳ හැටි දැනෙනවදහීනෙන් ඇවිත් අම්මා ළඟ ඉන්නවදඅයියා නැතිව මේ රැය නුඹ ගෙවනවද තල් කොළ අතරින්

දෙව්දුවයි නුඹ නැගණියේ… නංගියේ තවම අහසේ තරු ගනිනවදපන් පැදුරේ සුව හොඳ හැටි දැනෙනවදහීනෙන් ඇවිත් අම්මා ළඟ ඉන්නවදඅයියා නැතිව මේ රැය නුඹ ගෙවනවද තල් කොළ අතරින්

අම්මලාට ලැබේවා තෙරුවන් සරණ… ජීවිතේ පුරාවට දුක් ගැහැට වින්දකදුළු පිණි තවරලා මලින් මකරන්දවේදනා නිමක් නෑ දැවෙයි ගිණි කන්දසිතුවමක් තියෙයි ඈ ලස්සනට ඇන්ද…. වදාගෙන දරු පැටව්

අහිමි සඳවත මහ රුකක් සේ සෙවන දුන්නු නුඹ ගැන කියමි..ජීවිතේ යම් දිනක ප්‍රේමයට පෙම් කලෙමි..අහිමි සඳවත ළඟින් තරුවක්ව බැස ගියෙමි..අහසක්ව නුඹ තවම මා රකින හැටි

ගජ මිතුරෝ දෙපිලට වී ඉත්තො බෙදා තරඟය දුන්නත් මිතුරා එක බත්පත දෙකට බෙදා කෑවා මතකද පෙරදා…. මේක තරඟයක් මිතුරා හිතේ කහට නැත කිසිදා කොහේ කොතන

සිනා හඬයි අවුරුද්දයි කොහෝ හඬින් දෙසවන් අපෙ සුවය විඳිද්දී එරබදු මල් පාට වලින් රටා මැවෙද්දී ගමේ ගැටව් කඩපිල්වල කැට පෙරලද්දී අවුරුදු කුමරා එනවා සිනා පිරෙද්දී…….

සතුට ගෙනෙන ඇය නව නිවසේ සිරිය ගෙනෙන කුමරිය කඩිසර පාටයි ගෙත්තම් කරනා සළුපිළි රුව වඩවයි නෙත පිනවයි අනාගතයේ රටට වටින දරුවකු තනනට වෙහෙසෙයි ගැබ්බර උසුලාගෙන

පතිනි ඇයයි දියණිය දැන් හැඩකාරයි ඇගෙ හැඟුමන් මනමාලයි දීගෙක දෙන කාලෙ ළඟයි මව්පියෝ මැසිවිලිත් නගයි…. හැමගෙම සිත් සතුට පිනයි මනමාලිය හැඩයි රුවයි නව නිවසේ පතිනි

රෝස මලක අඳෝනාව බඹර පහසක සුවය නොවිඳා මිලින වනු දැක කපුරු මල් පෙති සනුහරේටම නිගා කෙරුවා රෝස පඳුරක පවා අතු ඉති ඉපිද මැරෙනා දහම මලකට

මාත් දැන් මවක් වෙමි පුතෙක් මං පතමි… ගිනි ගහන ඉඩෝරෙක වසන්තය පතද්දී.. ඇත් පොව්වො හීනවල ඔහේ දඟ කරද්දී.. රෝස මල් ඉල්ලමින් ඉරක් ඉඟි පාද්දී… අම්මෙ

දැය නංවන ඇය දිනවමු පුංචි මල් ගවුමකින් සැරසී ආච්චිගේ පස්සෙන්ම දුවපු කොමළ කෝමළ වචන ගළපා හැමෝගෙම සිත් සොරා ගනිපූ පුංචි ළදැරිය යුවතියකි අද දිවි මගට

පණ නළ රැකි බ්‍රැන්ඩික්ස් ගතට සවියක් නැතිව හිතත් ලෙඩ වූ දිනක රෝහලේ නතර වී තනිව ඉකිබින්දදා… රෝගයත් වැඩි වෙලා රුධිරයත් අඩුවෙලා මගේ ප්‍රිය පෙම්බරිය තනිවෙලා

මල්සරාගෙන් පිළිතුරක් මම: ආදරේ ගැන නියත අරුතක් සොයාගන්නට නොහැකි හින්දා මල් සරා හමුවෙන්න ආවේ දන්නවා ඇති කරුණු උන්දා ප්‍රේමයක් මැද මුලා වූ මට පිළිතුරක් ඕනේම

නිම නොවන මව් සෙනේ ළමැතුරේ හොවාගෙන- නුඹ දුන්න ආදරේ ඇති තරම් සුව තිබුණු නුඹ උකුල් යහනතේ දැඩි වෙද්දි ගත සවිය – මදි වුණා ඒ සෙනේ

අසීමිත ගුණ කඳ ඔබයි පියාණෙනි දහඩිය පෙරා මහ දවාලෙත් මහ පොළොව එක්ක හැප්පුණූ සියොළඟම වාරු ගෙන සිය පවුල වෙනුවෙන් කැපවුණූ දරන්නම බැරි මහා වරුසා ගලා

මවකගෙ ගුණ නැත නිම්මා කවියක් ලියමි කියනට නුඹෙ ඇති වරුණා සසරක් නිවෙන තරමට හදවතෙ කරුණා දිනකර ලෙසම නිවසට ගෙනෙමින් අරුණා පපුවක් නිතර දරු ළඟ සෙනෙහෙන්

සොඳුරු මිතුදම අපි අපිව හඳුනගෙන කාලයේ ඇවෑමෙන් මිතුදමට දස වසයි.. සොයුරියේ අසාපන් වැරදි තැන දබර වී සහෝදර ප්‍රේමයෙන් ගෙව් ඒ අතීතය සොඳුරුදැයි කියාපන්… Facebook Facebook

පෙමක අරුමය සඳවත තවම අහසට වැඩියේ නැද්ද හිතවත නුඹට ප්‍රේමය ලැබුණේ නැද්ද මුනිවත රකින කාලය ගෙවුණේ නැද්ද තවමත් ඔබට ඒ බව දැනුණේ නැද්ද හිරුරැස් හෙටත්

ඇය තමයි ලස්සනම නදිය ගිනිගහන මද්දහනේ පැල් කොටේ ඈදී ගෙන තනිකමට කවි කිව්වේ උඹ හිතේ මවාගෙන මේ තරම් බර ඇද්ද ජීවීතේ ඉම හොයාගෙන තවත් මම

සංසාරේ… දුවනවා දුවනවා හතර අත දුවනවා වැටි වැටී තැවි තැවී ආයෙමත් දුවනවා හරියකට නින්ද නැති කන්නවත් වෙලා නැති ඒත් මේ ඔලුගෙඩියෙ මහමෙරුව බරක් ඇති නිල්

සකිය මං නුඹේ පරම මිතුරූ හීන් නාරං හිඹුටු වේවැල් නොයෙක් පාරට හිතත් පෑරූ.. බාලේ සිහිවෙයි සකිය අපි විඳි පිරිවෙනේ ඒ අයුරු සොදුරූ.. රුදුරු සටනට නොයනු

ඇත්තටම නුඹ? අහම්බෙන් හම්බවුණු හමුවෙලා සිත් රැඳුණු මතකයි තාමත් නුඹව.. නුඹේ ඒ රුවම එදින සිට හැමදාම ගෙවෙන හැම මොහොතකම සෙව්වා මම හැමදාම හැමතැනම.. එදා නුදුටු