
පනස් වසරක බ්‍රැන්ඩික්ස් ප්‍රබෝධයේ කතාව
පනස් වසරක බ්‍රැන්ඩික්ස් ප්‍රබෝධයේ කතාව සාර්ථක ගමනක් ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ යන්න නම් ඒක එක රැයකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. පියවරෙන් පියවර පුංචි පැළයක් මහා වෘක්ෂයක්
පනස් වසරක බ්‍රැන්ඩික්ස් ප්‍රබෝධයේ කතාව සාර්ථක ගමනක් ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ යන්න නම් ඒක එක රැයකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. පියවරෙන් පියවර පුංචි පැළයක් මහා වෘක්ෂයක්
29 වසරක් පිබිදුණු ගමනක් – බ්‍රැන්ඩික්ස් කහවත්ත රත්නපුර දිස්ත්‍රික්කයේ කහවත්ත නගරය කේන්ද්‍ර කරගනිමින් 1992 වසරේ දෙසැම්බර් 5 වන දා ආරම්භ වූ බ්‍රැන්ඩික්ස් කහවත්ත ආයතනයට මේ
ශ්‍රී ලංකා නාමය බැබළවූ බ්‍රැන්ඩික්ස් විශිෂ්ටයෝ මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවරදී නොවැම්බර් 30 වන දා සිට දෙසැම්බර් 4 වන දා දක්වා පැවති 20 වන ආසියානු කණ්ඩායම් ස්කොෂ්
පිබිදුණු විසඳුම් සමග විශිෂ්ටත්වය කරා යන බ්‍රැන්ඩික්ස් ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් නිෂ්පාදකයෙකු වන බ්‍රැන්ඩික්ස් අප 7 වන වරටත් ‘වසරේ විශිෂ්ටතම අපනයනකරු’ ලෙස සම්මානයට පාත්‍ර වීමට සමත්
පිබිදුණු විසඳුම් ගෙනෙයි අභිමානී පැසසුම් බ්‍රැන්ඩික්ස් පවුලේ අපට අද සුවිශේෂී දවසක්. ඒ, ස්වාභිමානී 2020 ජාතික සම්මාන ප්‍රදානෝත්සවයේදී ආබාධ සහිත පුද්ගලයන් රැකියාගත කිරීම සඳහා දායකත්වය දැක්වූ
උගතමනා Englishමයි ලොව දිනනා… දරුවන් තමයි අපේ රටේ හෙට දවස. හෙට දවස ලස්සන වෙන්න නම් අපේ දරුවන් දක්ෂතාවන්ගෙන් පිරිපුන් වගේම අධ්‍යාපනයෙනුත් ඉදිරියට යන දරු පරපුරක්
එක පවුලක් එක ම පරමාර්ථයක් ලෝකේ කොයි කවුරු වුණත් ශ්‍රී ලාංකිකයන්ව පිළිගන්නේ හරි අපූරු ජාතියක් විදියට. සාරධර්මයන්ගෙන් පෝෂිත අපි තුළ වන අව්‍යාජත්වය, මිත්‍රශීලි බව, ආගන්තුක
‘බ්‍රැන්ඩික්ස් අපේකම’ හිතවත් සාමාජිකයිනි, පිබිදුණු මිනිසුන් වෙතින් පිබිඳුණු විසඳුම් තිළිණ කිරීම බ්‍රැන්ඩික්ස් හි අපගේ පොදු අරමුණයි. මෙය අප සතු විශේෂ ලක්ෂණයකි. අප සමූහය හරහා මෙය
ජාතික ඔලිම්පික් සංචිතයට පිබිදුණු විසඳුම් තිළිණ කරන බ්‍රැන්ඩික්ස් අපි සමාජ සද්කාරය කියන්නේ බ්‍රැන්ඩික්ස් අපිට නුහුරු නුපුරුදු යමක් නෙවෙයි. රට වෙනුවෙන් අපගේ යුතුකම ඉටුකළ යුතු සෑම
බ්‍රැන්ඩික්ස් සමූහය තුළ කෝවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන සාර්ථකව පැවැත්වෙයි ජීවිතයත් හරියට ගඟක් වගෙයි. මේ ජීවන ගඟ ගලා යද්දි විවිධාකාරයේ අභියෝගයන්ට, ගැටලුවලට මුහුණ දෙන්න අපිට සිද්ධවෙනවා. හරියට
බ්‍රැන්ඩික්ස් පියසේ පොසොන් පොහෝ දින සැමරුම් ශ්‍රී ලාංකික අපි හැමෝටම අතීශයින් වැදගත් පොහොය දිනයක් විදියට පොසොන් පොහොය හඳුන්වන්න පුළුවන්. එයට හේතුව වන්නේ ශ්‍රී ලංකාවට බුදු
දිනන දියණී බ්‍රැන්ඩික්ස් පියසේ අභිසෙස් ලද්දී කාන්තාවත් හරියට සියපතක් වගෙයි. මා ඇය එසේ හැඳින්වීමට හේතු වූ කාරණා දෙකක් තිබෙනවා. පළමුවන හේතුව වන්නේ සියපතක් යනුවෙන් හඳුන්වන්නේ
සෙත් සුවයෙන් සැනසෙන මීරිගම සෙත් පැතීමෙන් ලොවක් සුවපත් කළ හැකි බවත් මානසික සුවය අත් වන බවත් ඔයාලා දන්නවා. වැසි නොලැබීමෙන් ඇති වූ දුර්භික්ෂ බියත්, වසංගත
දක්ෂයන් කිරුළු පැලඳි ‘විශිෂ්ටයන්ගේ අභිෂේකය’ දක්ෂතා පිරි තාරුණ්‍යයේ තෝතැන්නක් වූ බ්‍රැන්ඩික්ස් ඒ දක්ෂයන්ට ඉතාමත් වටිනා වේදිකාවක් බව ඔයාලා හැමෝම දන්නවා. සිය දක්ෂතා තුළින් ඉදිරියටම ගොස්
හිරිහැර හා හිංසනවලින් තොර සේවා පරිසරයක් නිර්මාණය කිරීමේ ප්‍රතිපත්තිය සාරධර්ම හතරකින් සමන්විත පිබිදුණු පුද්ගලයින් සේවය කරන බ්‍රැන්ඩික්ස් ආයතන සමූහය තුළ සාමාජික සාමාජිකාවන් සඳහා වඩාත් සුරක්ෂිත
වෘත්තීය සුරක්ෂිතතාවයේ බ්‍රැන්ඩික්ස් සලකුණ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඇඟලුම් අපනයන ආයතනයක් වන බ්‍රැන්ඩික්ස් ගුණාත්මකභාවයෙන් ඉහළ ඇඟලුම් නිෂ්පාදනය කරනවා සේම සේවක වෘත්තීය සුරක්ෂිතතාව ගැන ද සිතන
දෙසවන් පිනවන හඬ මාධුර්යයේ අභිමානය ගායනයෙන් අනෙකාගේ දෙසවන් පිනවීමේ හැකියාව හැමෝටම ලැබෙන්නේ නැහැ. ඒ සුවිශේෂ හැකියාව සහිත ගායන තරුවක් සහ තාරකාවියක් නිසා බ්‍රැන්ඩික්ස් කටුනායක ආයතනයට
බ්‍රැන්ඩික්ස් බැබළවූ ස්කොෂ් තරු බ්‍රැන්ඩික්ස් අපේකමේ අභිමානය ලොවටම කියන්නට රවිඳු ලක්සිරි සහ ශමිල් වකීල් ස්කොෂ් ශූරයන් දෙදෙනා පසුගිය දා සමත් වුණා. ඒ එංගලන්තයේ පැවති ස්කොෂ්
අභියෝග දිනන මාවත P.A.C.E. රැකියාවක නියැළෙන ඔබ දන්නවා රැකියාවත්, පෞද්ගලික ජීවිතයත් සමබරව ගෙන යන එක තරමක් අසීරු කාරණාවක් කියන එක. ඔබ රැකියාව කරන ගමන් ඉගෙනීම්
සුරක්ෂිත දැයක් පිබිදෙන හෙටක් ඇඟලුම් ක්ෂේත්‍රයෙන් ලොවටම පිබිදුණු විසඳුම් දෙන බ්‍රැන්ඩික්ස් සමූහය අවශ්‍ය සෑම අවස්ථාවකම රටට ශක්තියක් වෙන්නට නොපැකිළව ඉදිරිපත් වන ආයතනයක්. මෙම අවස්ථාවේ අප
කණ්ඩායම් හැඟුමෙන් ප්‍රබෝධය කරා… නිරෝගී, ක්‍රියාශීලී ජීවිතයක් ගත කිරීමට ක්‍රීඩාව ඉතා වැදගත් වෙනවා. සිරුරට ලැබෙන ප්‍රබෝධවත් බව, ක්‍රියාශීලී බවට අමතරව ක්‍රීඩාව තුළින් අපගේ මානසික සෞඛ්‍යය