Slideshow Images

e තලය

අදින් ඇරඹෙන නොවැම්බර් මාසය සිංහල දින ක්‍රමයේදී හඳුන්වන්නේ ඉල් මාසය විදිහට. උණුසුම සහ සිසිලස සම සමව මේ මාසය පුරාවටත් අපිට විඳින්න පුලුවන්. නව වසර පෙනෙන මානයේ සිටින බ්‍රැන්ඩික්ස් අපිට නැවුම් අත්දැකීම් බොහොමයක් මේ මාසය තුළදී ලැබෙන බව නොරහසක්. PACE කිව්ව ගමන්ම ඔයාලට හරිම ළඟ බවක් දැනෙනවා. ඉතින් ඒ PACE වෙනස් මුහුණුවරකින් තවදුරටත් RISE නමින් ඔබ සමීපයට එන්නට නියමිතයි. ඒ විතරක් නෙමෙයි සැමට එක ලෙසින් සලකන සුහඳශීලී සේවා පරිසරයක් නිර්මාණය කර IDEA සංකල්පය බලාත්මක වන්නට සූදානම්. මේ සියල්ලමත් එක්ක නොවැම්බරයේ සුන්දරත්වය තවදුරටත් ඔබට සමීප කරන්නට හා නිර්මාණශීලී ඔබව තව තවත් පුබුදන්නට වියමන්.lk සූදානම්…

ඔබට ජය…..

රේණුකා බණ්ඩාරිගොඩ

e தளம்

இன்று தொடங்கும் நவம்பர் மாதம் தமிழ் நாட்காட்டியில் கார்த்திகை மாதம் என்று அழைக்கப்படுகிறது. இந்த மாதம் முழுவதும் நாம் வெப்பம் மற்றும் குளிர்ச்சியை அனுபவிக்க கூடியதாக இருக்கும். புதுவருடம் கண்ணுக்கெட்டிய பரிமாணத்தில் இருக்கும் பிரண்டிக்ஸ் உறுப்பினர்களாகிய எமக்கு இந்த மாதத்தில் பல புதிய அனுபவங்களைப் பெற்றுக்கொள்ள முடியும் என்பது இரகசியமல்ல. நீங்கள் PACE என்று சொன்னவுடன், நீங்கள் மிகவும் நெருக்கமாக உணர்கிறீர்கள். அதனால் அந்த PACE வித்தியாசமான முகத்துடன் RISE என்ற பெயரில் உங்களை நெருங்கப் போகிறது. அதுமட்டுமின்றி, அனைவரும் ஒன்றாகக் கருதப்படும் இணக்கமான பணிச்சூழலை உருவாக்கி, IDEA எனும் கருப்பொருளை செயல்படுத்த தயாராக உள்ளது. இவை அனைத்தையும் கொண்டு, நவம்பர் மாதத்தின் அழகை உங்களுக்கு நெருக்கமாக கொண்டு வந்து உங்களை மேலும் ஆக்கப்பூர்வமாக்க Viaman.lk நாம் தயாராக உள்ளோம்…

உங்கள் அனைவருக்கும் வாழ்த்துக்கள்….

ரேணுகா பண்டாரிகொட

නවතම ලිපි

දිරියෙන් ලොව දිනන්නට පිබිදුණු අපි

දිරියෙන් ලොව දිනන්නට පිබිදුණු අපි තමන්ටම අනන්‍ය වූ හැකියාවන් තිබෙන පුද්ගලයින් කිසිදා පරදින්නේ නැත. ඔවුන් කෙසේ හෝ ජීවිතය ජයගන්නටත් සිය පවුලේ ආදරණීයයන් වෙනුවෙන් කැපවෙන්නටත් දෙපාරක්

ඉදිරියට කියවන්න »

හරි පිරිමැස්මෙන් අරපිරිමැස්මට – බලශක්තිය !

හරි පිරිමැස්මෙන් අරපිරිමැස්මට – බලශක්තිය ! ලෝකයේ බලශක්තිය කියන සම්පත වඩාත් වටිනාම සම්පතක් බවට පත් වී තිබෙනවා. මේ බලශක්තිය නිර්මාණය කිරීමේ ප්‍රධානම ප්‍රභවය වෙන්නේ පොසිල

ඉදිරියට කියවන්න »

Hack වෙන්න කලින් පාඩමක්!

Hack වෙන්න කලින් පාඩමක්! අපි ජීවිත කාලෙ පුරාවටම කරන්නේ දෙයක් ඉගෙන ගන්න එක. හෝඩිපොතේ පාඩමෙන් පටන් අරගෙන රසායන විද්‍යාව, දර්ශනවාදය වගේ බැරෑරුම් විෂයන් ගැන ඉගෙන

නවතම වීඩියෝ

නවතම වීඩියෝ

NEWS තුළින් සිරිත් විරිත් – ලොවට කියන සරිත් සුරිත්

NEWS තුළින් සිරිත් විරිත් – ලොවට කියන සරිත් සුරිත් “පොඩ්ඩන්ට පුළුවන් ” රූපවාහිනී වැඩසටහනෙන් කලඑළි බැස්ස, ලාංකිය කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රයේ නව පෙරළියක් ඇති කරපු නම් දෙකක් තමයි  “සරිත් සහ සුරිත් ” කියන්නේ. ඒ වගේම ඔවුන්ගේ නිවුස් සංගීත කණ්ඩාම

ඉදිරියට කියවන්න »

හරිත තිරසර හෙටක් උදෙසා

හරිත තිරසර හෙටක් උදෙසා විශ්වයේ විස්මිත නිමැවුමක් වන පරිසරය ලෝකයේ සියලුම ශාකවලත්, සතුන්ගේත් එකතුවක්. මේ පරිසරයත් ඊට අයිති ජීවීනුත් සුරැකුනොත් පරිසරය සදාකාලයටම ආරක්ෂා වනු ඇති. පරිසරයෙන් වැඩිපුරම ප්‍රයෝජන ගන්නාවූත්, ප්‍රතිලාභ ලබන්නා වූත් මිනිසුන් වන අපි, දිවි හිමියෙන් පරිසරය ආරක්ෂා කරගත යුතු වෙනවා. මෙවර ජාත්‍යන්තර පරිසර දිනය

ඉදිරියට කියවන්න »

අවුරුද්දට අලුත් වෙන්න

අවුරුද්දට අලුත් වෙන්න වසන්ත මාසේ එහෙමත් නැත්තම්, බක් මාසේ භාග්‍යවන්ත මාසේ අපි හැමෝටම විශේෂයි. මල්ඵල බර වෙලා, දකින දකින තැන හරිත පාටින් ගස්වැල් දිලිසෙනවා. අව්ව නම් ටිකක් සැර වුණත් පරිසරයේ වෙනස්කම් ගොඩක් වෙන මාසයක් වෙලා. කොල හැලිලා, මළානික වෙච්චි ගස් සේරෝම පණ ඇවිත් මේ ලක ලැහැස්ති වෙන්නේ අවුරුද්දට. පරිසරය ලක ලැහැස්ති වුණාට මොකද අපිත් ඒ විදිහටම ලැහැස්ති වෙනවා. ගෙවල් දොරවල් පිරිසිදු කරනවා. බිත්තිවල තීන්ත ගානවා, වත්තපිටිය අස්පස් කරනවා. ඒ විතරක්යැ කාන්තාවෝ එහෙමනම්, අවුරුද්දට

ඉදිරියට කියවන්න »

හිමි අහිමි ජීවිතය

හිමි අහිමි ජීවිතය මනුෂ්‍යයෙක් මේ ලෝකෙට බිහි වෙන්නෙම ලොකු තරඟයකින් දිනලා. ඒ තමයි ශුක්‍රාණු මිලියන ගාණක් එක්ක සටන් කරලා ඩිම්බයක් අයිති කරන් ඒ ඩිම්බෙත් එක්ක එකතු වෙලා ජීවියෙක් වන සටන. ඔයා ළඟ කිසිම දෙයක් නැතුවත්

ඉදිරියට කියවන්න »

ප්‍රේමය

ප්‍රේමය කඳු හිසට හිස තියන් හිරු දෙනෙත් පියවෙනා තරු කෙවෙනි යට ඉඳන් නුඹෙ දෙනෙත් මුමුණනා නීල ගුවනැබ තුරා තරු පොකුරු අහුරනා මුදු පවන් රැළි මතින්

ඉදිරියට කියවන්න »

Hack වෙන්න කලින් පාඩමක්!

Hack වෙන්න කලින් පාඩමක්! අපි ජීවිත කාලෙ පුරාවටම කරන්නේ දෙයක් ඉගෙන ගන්න එක. හෝඩිපොතේ පාඩමෙන් පටන් අරගෙන රසායන විද්‍යාව, දර්ශනවාදය වගේ බැරෑරුම් විෂයන් ගැන ඉගෙන ගන්නවා. ඒ විතරක් නෙවෙයි, සාමාජයේ මිනිස්සු ආශ්‍රය කරලත් අපි දේවල් ඉගෙන ගන්නවා. දැන් නම් ඉතින් දැනුම කියන දේ අතේ දුරින් තියෙන පරිගනකයෙන්, ජංගම දුරකතනයෙන් වුණත් ඉගෙන ගන්න පුලුවන්නේ… නූතන ලෝකයත් එක්ක හරි හරියට ගැටෙන අපි අනිවාරෙන්ම ඉගෙන ගත යුතු පාඩමක් තියෙනවා කියලා

ඉදිරියට කියවන්න »

NEWS තුළින් සිරිත් විරිත් – ලොවට කියන සරිත් සුරිත්

NEWS තුළින් සිරිත් විරිත් – ලොවට කියන සරිත් සුරිත් “පොඩ්ඩන්ට පුළුවන් ” රූපවාහිනී වැඩසටහනෙන් කලඑළි බැස්ස, ලාංකිය කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රයේ

ඉදිරියට කියවන්න »

ප්‍රේමය

ප්‍රේමය කඳු හිසට හිස තියන් හිරු දෙනෙත් පියවෙනා තරු කෙවෙනි යට ඉඳන් නුඹෙ දෙනෙත් මුමුණනා නීල ගුවනැබ තුරා තරු පොකුරු

ඉදිරියට කියවන්න »

ආයතන

බ්‍රැන්ඩික්ස් ප්‍රධාන කාර්යාලය

COMING SOON

බ්‍රැන්ඩික්ස් ඒකල
2005 වර්ෂයේදී බ්‍රැන්ඩික්ස් ඒකල ආයතනය ආරම්භ විය.

ලිපිය කියවන්න
වීඩියෝව නරඹන්න

බ්‍රැන්ඩික්ස් මඩකලපුව

COMING SOON

බ්‍රැන්ඩික්ස් කොග්ගල
2005 වර්ෂයේදී බ්‍රැන්ඩික්ස් කොග්ගල ආයතනය ආරම්භ විය.

ලිපිය කියවන්න
වීඩියෝව නරඹන්න

බ්‍රැන්ඩික්ස් රත්මලාන
2005 වර්ෂයේදී බ්‍රැන්ඩික්ස් එසෙන්ෂල්ස් රත්මලාන ආයතනය ආරම්භ විය.

ලිපිය කියවන්න
වීඩියෝව නරඹන්න

බ්‍රැන්ඩික්ස් වතුපිටිවල
3,000කට අධික පිරිසකට රැකියා ලබා දීමට මෙම ආයතනයට හැකි විය.

ලිපිය කියවන්න
වීඩියෝව නරඹන්න

බ්‍රැන්ඩික්ස් මිනුවන්ගොඩ
1992 වර්ෂයේදී බ්‍රැන්ඩික්ස් මිනුවන්ගොඩ ආයතනය ආරම්භ විය.

ලිපිය කියවන්න
වීඩියෝව නරඹන්න

බ්‍රැන්ඩික්ස් අවිස්සාවේල්ල
1999දී සීතාවක ආයෝජන කලාපය මූලික කරගෙන මෙම ආයතනය ආරම්භ විය.

ලිපිය කියවන්න
වීඩියෝව නරඹන්න

බ්‍රැන්ඩික්ස් රඹුක්කන
මෙම ආයතනය Brandix Essentials පර්ෂදයට අයත් වේ.

ලිපිය කියවන්න
වීඩියෝව නරඹන්න

බ්‍රැන්ඩික්ස් රිදීගම
2011 අප්‍රේල් 17 බ්‍රැන්ඩික්ස් කැෂුවල්වෙයා නමින් මෙම ආයතනය ආරම්භ විය.

ලිපිය කියවන්න
වීඩියෝව නරඹන්න

බ්‍රැන්ඩික්ස් නිවිතිගල
1993දී ආරම්භ වූ මෙම ආයතනය 2008දී බ්‍රැන්ඩික්ස් නමින් නාමකරණය විය.

ලිපිය කියවන්න
වීඩියෝව නරඹන්න

බ්‍රැන්ඩික්ස් මීරිගම

බ්‍රැන්ඩික්ස් රත්මලාන ෆිනිෂින්
1993 වර්ෂයේදී බ්‍රැන්ඩික්ස් ෆිනිෂින් ආයතනය ආරම්භ විය.

ලිපිය කියවන්න
වීඩියෝව නරඹන්න

බ්‍රැන්ඩික්ස් බියගම
2014 වර්ෂයේදී බ්‍රැන්ඩික්ස් බියගම ආයතනය ආරම්භ විය.

ලිපිය කියවන්න
වීඩියෝව නරඹන්න

බ්‍රැන්ඩික්ස් ගිරිතලේ

COMING SOON

බ්‍රැන්ඩික්ස් පොලොන්නරුව

COMING SOON

බ්‍රැන්ඩික්ස් කටුනායක

COMING SOON