
වැඩබිමේ පිබිදෙන විදුබිමේ සිහිනය
වැඩබිමේ පිබිදෙන විදුබිමේ සිහිනය අධ්‍යාපනය ජීවිතයට ඉතා වටිනා ආයෝජනයක්. එහි වටිනාකම මේ මොහොතටත් වඩා අනාගතයේදී තවත් වැඩි වෙනවා. ඒ නිසයි බ්‍රැන්ඩික්ස් අපි ‘ශිල්ප’ නමින් වැඩසටහනක්

වැඩබිමේ පිබිදෙන විදුබිමේ සිහිනය අධ්‍යාපනය ජීවිතයට ඉතා වටිනා ආයෝජනයක්. එහි වටිනාකම මේ මොහොතටත් වඩා අනාගතයේදී තවත් වැඩි වෙනවා. ඒ නිසයි බ්‍රැන්ඩික්ස් අපි ‘ශිල්ප’ නමින් වැඩසටහනක්

කන් දෙකයි එක කටයි අම්මයි, දුවයි අනුරාධපුරේ යන්න බස් එකට ගොඩ වුණේ හවස් වෙලා. තාත්තයි, පුතයි නැතුව අම්මයි, දුවයි මේ වගේ දුර ගමනක් යන පළමු

සුරකිමු සුරැකෙමු පණ නම් සමානයි ගහකොළ සතුන් පවා රැක්කොත් රැකෙයි මිනිසුන්ටත් හුස්ම පොවා සොබාදහම නැති කෙරුවොත් වදම දෙවා විඳවුම් ලැබෙයි හැමගෙම ජීවිතේ දවා දෙවියන් බුදුන්

සකි සඳක පෙම් සුවඳ සකි සඳක පෙම් සුවඳ කරකාර දින ළඟය නෙත් කඳුළු හැඟුම්බර නෙත් කෙවෙනි රතු කෙරුව අහිංසක හිතක පෙම පූදිද්දි ටිකින් ටික මිතුදමක

අතරමැද ප්‍රේමය කොළඹ සිට නුවරට සීමිත නැවතුම් බසයක හමු වුණා අතරමැද බහිනා ආදරය යදිනා මිනිසෙක්… අතීතයේ දවසක හමුවෙලා වෙන්වුණ කුවේණිය සොයයි අදටත්… කුවේණිය සොයාගෙන එන

බැඳීමක අවසානය ළමයෝ, ඔයාට මතක ද ඔයා මේ ලෝකෙට ආව පළවෙනි දවස? නෑ නේද? හැබැයි ඔයාගේ අම්මට නම් ඒ දවස හොඳට මතකයි. මොකද ඔයා මේ

හරිත පැහැයෙන් මැවෙන රටා හරිත පැහැයක් ලොවට ගෙන දෙන බිඟුන් මිහිරෙන් සතුන් රැක දෙන අමිල සම්පත් දැයට පුද දෙන සොබා මෑණිය මෙලොව වැජඹෙන බිංදු බිංදු

පෙර පින් මදි ද? පෙර පින් මදි ද වඳින්නට පින්බරයි සුන්දරයි හිතේ පැතුමන් ගොඩක් කලබලයි චංචලයි ඇසට පේනා මානයේ රුව නිශ්චලයි නෙතු දොඩමලුයි වෙන්ව යන්නට

දන්සල දනට පිනට දීම ඉතාමත් උතුම් කටයුත්තක් බව බොහෝ ආගම්වල සඳහන් වී තිබෙනවා. ඒ කෙසේ වෙතත් බෞද්ධ දර්ශනය තුළ අනෙක් ආගමවලට සාපේෂව දන් දීම පිළිබඳව

කොළොම්පුරේ සිත් නිවන හුණුපිටියේ ගංගාරාමය සිදුහත් කුමරු මව්කුස පිළිසිඳ ගැනීම, රාහුල කුමරුගේ උපත, සිදුහත් කුමරු ගිහි ගෙය කලකිරී මහාභිනිෂ්ක්‍රමණය කිරීම ආදී විශේෂ සිදුවීම් රැසක් සිදු

“வாழ்க்கையை அனுபவிக்க கற்றுக்கொள்ளுங்கள்” சவாலான வாழ்க்கையை சமநிலையில் வழிநடத்தி எதிர்பார்ப்புகளை வெற்றி கண்ட ஒரு கதாப்பாத்திரம் தான் இந்த முறை வியமன் TVயின் ‘ஹாந்துநகத்தொத் ஒபா மா’ / ‘நீங்கள் என்னை அறிந்தால்’ நிகழ்ச்சியில்

“ජීවිතේ විඳින්න පුරුදු වෙන්න” අභියෝගාත්මක වූ ජීවිතය සමබරව ගෙන යමින් සිය බලාපොරොත්තු ජයගත් චරිතයක් තමයි මෙවර වියමන් ටීවී ‘හඳුනාගත්තොත් ඔබ මා’ වැඩසටහන සමග එක් වන්නේ.

දරුවනි මගේ දරුවන් හැදුවේ මතු රජ කරවන්න නොවේ මිනිසෙක් වෙලා පය ගහලා ඉන්න ලොවේ ඇති දැඩි කෙරුවේ දහදුක් විඳ මමයි දුවේ පාරට වැටුණේ මා පෙර

සැන්දෑ අහස යට අසිරිය ගං ඉවුරේ මා සිටිනා සැන්දෑ සමේ කවියකට පද බඳිනට සිතෙනා සමේ සුන්දර ද මෙතරම් පරිසරය මේ මා ඉන්නා ගං ඉවුරේ අසිරිය

ජය නද නංවා බැබළෙන බ්‍රැන්ඩික්ස් 2023 සත් සාමාජික වෙළඳ සේවා රගර් තරගාවලිය ජුනි මස 16 හා 17 වන දෙදින පුරා CR and FC ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

දන්නවා මං කාරණේ පෝය දා පුර පසළොස්වක සඳපායලා තිබුණා ඔහේදන්නේ නැතුවම සිතට දැනුණාඅමාවක දවසක් වගේ හීන් සීරුවේ සිතට දුකකුත්ආවෙ නැතුවා නම් නොවේඅමාවක දා අහස පීරාපුන්

වරද කාගෙ ද? බලා ඉන්නා බවම දැනගෙන රිදුම් දෙන්නේ තවත් පපුවට පිහි තුඩක් නොදැකපු කතාවක සියුම් ඉදිකටු සැරයි පපුවට හීනී මායම ඉඟි කරන හැඩ තනිය

දුක ද මිහිරක් කරගත් තාත්තා දහදිය බිංදුවල ලුණු රස එළාගත්ත බත්පතට වැටුණට රහ වැඩි වුණා මිසක දිවට අපුලක් නම් දැනුන් නෑ කිසිවිට දූවිලි තැවරිලාම තදට