
බොඳ වූ සිහිනය
බොඳ වූ සිහිනය සොඳුරු දවසක තිබූ සෙනෙහස නුඹට අමතක වුණාදෝ තුටින් දිවි ගඟ ගලා යද්දී මතක සටහන් මැකීදෝ ඈත භවයෙම නුඹම පතමින් ආව කුමරිය එපාදෝ

බොඳ වූ සිහිනය සොඳුරු දවසක තිබූ සෙනෙහස නුඹට අමතක වුණාදෝ තුටින් දිවි ගඟ ගලා යද්දී මතක සටහන් මැකීදෝ ඈත භවයෙම නුඹම පතමින් ආව කුමරිය එපාදෝ

අවසරද? හන්තාන සුළඟේ නුඹේ දෑත අල්ලාන යන්න ආසයි දිනෙක ඔබ එක්ක අනන්තෙට කඳු මුදුන සිසාරා දඟ කරන මේ හැඟුම් පවසාවි සවනතට මගේ ආදරේ නුඹට සිප

පිබිදෙන පුංචි සිත්වලට සෙනෙහසින්… සාරධර්ම සමග විශිෂ්ට ගමනක් යන බ්‍රැන්ඩික්ස්, හෙට ලොව විශිෂ්ටයන් බිහි කිරීමට ආරම්භ කළ වැඩසටහන් අතරින් එකක් තමයි බ්‍රැන්ඩික්ස් මනුසත්කාර තිළිණ වැඩසටහන.

බිතුසිතුවමින් අලංකෘත දඹුල්ල රජමහා විහාරය දඹුල්ල රජමහා විහාරය 1991 වර්ෂයේදී ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝව විසින් නම් කර තිබෙනවා. දඹුලු විහාරය, රන්ගිරි දඹුලු රජමහා විහාරය, දඹුලු

2023னை கவனமாக தொடருவோம் நாம் பிறந்த நாள் முதல் இன்று வரை நம் வாழ்க்கைப் பயணத்தில் பல பாதைகளில் பயணித்து இருக்கின்றோம். நீங்களே சிந்தித்து பார்த்திர்கள் என்றால், நாம் சரியான பாதையிலும், சில நேரங்களில்

2023ට පරිස්සමෙන් පය තබමු අපි ඉපදුණ දවසේ ඉඳලා මේ වෙනකම් අපේ ජීවිත ගමනෙදි අපි පාරවල් ගණනාවක ගිහින් තියෙනවා. ඔයාටම හිතලා බැලුවොත් තේරුම් යයි හරි පාරවල්වල

මගේ ගම වන රොද තුළින් ඇදෙනා පොඩි කුරුල්ලනේ සුන්දර ගමකි පිහිටා ඇති යසට අගේ ගමන යන්න වෙල්යායක් මැදින් දිගේ පිහිටා ඇති ගෙයකි ලියනා තරුණ මගේ

සොඳුරු කතාබහ කතා කරන එකට, කතා කරන දේ අහන් ඉන්න එකට අපි වටිනාකමක් දෙන්න ඕනම ද? මිනිස්සු විදියට අපි කාර්යබහුලයි. ඒත් ඒ තරමට පැය 24

துன்புறுத்தல் மற்றும் வன்முறை இல்லாத பணிச்சூழலை உருவாக்குவதற்கான கொள்கை நான்கு ஒழுக்க விழுமியங்களைக் கொண்ட விழித்தெழுந்த மக்களைப் கடமையாற்றும் பிரண்டிக்ஸ் குழும நிறுவனங்களுக்குள் உள்ள உறுப்பினர்களுக்கு பாதுகாப்பான பணிச்சூழலை உருவாக்கும் நோக்கத்துடன் இந்தக் கொள்கை

හිරිහැර හා හිංසනවලින් තොර සේවා පරිසරයක් නිර්මාණය කිරීමේ ප්‍රතිපත්තිය සාරධර්ම හතරකින් සමන්විත පිබිදුණු පුද්ගලයින් සේවය කරන බ්‍රැන්ඩික්ස් ආයතන සමූහය තුළ සාමාජික සාමාජිකාවන් සඳහා වඩාත් සුරක්ෂිත

සහෝදර ප්‍රේමයට කුමට තව උපමා මහ රෑට දිලුනත් අහසේ තරු බොහොමකැකුළු මල් තැළෙනවා මඟ තොටේ තවමහමුවුණත් දෙමව්පියෝ නමට ඒ නරුමදරුවන්ට වෙනවා ගෙවන්නට කරුම… එකම එක

දිවියේ අරුත කිම? කෙනෙකුට දූරියන් කන්නට ආස ඇතීඑනමුදු එහි සුවඳ අයෙකුට එපා වෙතීරූපය නිසා සමහර අය උඩඟු වෙතීනොමැරෙන ලෙසට ජීවත් වෙන අය ද ඇතී… ආර්.බී.

මගේ නෙළුම අමාවක හැඩයි නුඹ මට ඊට වැඩීවලා නෙක බලයි අතරින් පතර එබීසිනා මල අගෙයි සඳලිය රුවට බැඳීමලානික මගේ හද පිබිදුණා වැනි නෙළා ගනු බැරුව

புதிய தொடக்கத்திற்கு தயாராவோம் 2022 ஆம் ஆண்டு மிக வேகமாக நகர்ந்து இந்த ஆண்டின் இறுதியை எட்டியுள்ளோம். கிறிஸ்துமஸின் அரவணைப்புடன், 2023 புத்தாண்டை வரவேற்க நாம் காத்திருக்கிறோம். இந்த ஆண்டின் இறுதியில், நீங்கள் அதிகம்

අලුත් ආරම්භයකට සැරසෙමු 2022 අවුරුද්ද හරිම වේගයෙන් ගලා ගිහින් අවුරුද්දේ අවසානයට අපි ඇවිත් ඉන්නේ. නත්තලේ උණුසුම එක්ක අපි ඉන්නේ 2023 නව වසර පිළිගන්න බලාගෙන. මේ

දිට්ඨධම්මය පරම පිවිතුරු ප්‍රේමයක් මමඉඳුල් හිතකින්ඉඳුල් ගතකින්සොයා පීරුවේ ලොව පුරා හමු වුණා ඒ ප්‍රේමේ පින්බරඇය ද නෑඹුල් ප්‍රේම නොකරපුයසට ගැළපේමට ද ගැළපේ හාදු දෙන්නට මුව

දරුවන්ට සෙනෙහසින්… කැකුළු මල් යායක්ම පුරවලා සෙනෙහසින් රකින්නට, දිනන්නට රට, ලොවත් අදිටනින් සිත දිරිය සවි බලය පිරිනමා සිත් තොසින් පිබිදුණු සිතැත්තෝ පුබුදුවා දරුවන් සොඳින් සතර

දැනෙන ආදරයකින් ජීවිත පුබුදුවමු පුංචි පුංචි වෙනස්කම් දැනෙන කොට රණ්ඩු වෙන, ඇස්වල කඳුළු පුරවගෙන අඬන ගැහැනු ඔබ දැකලා ඇති. නැත්නම් ඔබත් එහෙම ගැහැනියක් වෙන්න ඇති.