
මතු බුදු වන අම්මා
මතු බුදු වන අම්මා මුදු සුමුදු වදන් තුළ මගෙ ලෝකෙ සැනැස්සූ කප්පරක් දුක් දරන් හැම හිතම හිනැස්සූ උස්මහත් වනු බලන් නුඹේ කඳුළු වැළැක්වූ මහමෙරකි මගෙ

මතු බුදු වන අම්මා මුදු සුමුදු වදන් තුළ මගෙ ලෝකෙ සැනැස්සූ කප්පරක් දුක් දරන් හැම හිතම හිනැස්සූ උස්මහත් වනු බලන් නුඹේ කඳුළු වැළැක්වූ මහමෙරකි මගෙ

නැඟණියට ඔවදනක් හීන ගොඩක් ගෙනැත් දීලා පාට පාට ලෝක මවලා අනන්තයම මවා පාලා නුඹේ හිතත් රවට්ටාලා හෙමි හෙමිහිට එන්න කියලා ලස්සන ලොකු තෑගි දීලා ආදරයෙන්

සිහින ලොවින් මිදෙන්නම් ලොවට සිනාසී ඉන්නම් සිතේ තැවුල් සඟවන්නම් සිහින ලොවින් නැගිටින්නම් තනිය මම විඳගන්නම් හදේ රිදුම් ඉවසන්නම් මා හද සනසා ගන්නම් හොඳින් බව පෙන්වන්නම්

ජීවිතය යදිමි කරන සරදම් නොදැන හිටියට අනේ අවමන් විඳිනවා නිතර යනෙනා නොදත් මාවත රකුසු ඇස්දැයි හිතනවා කෑගසා හඬන්න සිතුණත් නෙතේ හංගා සිටිනවා නොනිදනා මහ රෑට

ලොවි කටු පිරුණු ගස්වලත් රස පිරී හැදුණ විට තැළුණු තරමට තවත් රස වෙවී දුන්නා මිස ඇහුවෙ කවුරු ද ඉතින් නුඹෙත් හිත රිදෙනව ද ලොවි වගේ

සිනා පිරුණු ආදරයක් නොගැළපෙනා සිංදු කෑලි කෝලම් කර මෙමට කියයි කතන්දරේ කිව්වේ මං තේරුණා ද මගෙන් අසයි මොනවා හරි කියව කියව බොරුවට යළි රණ්ඩු කරයි

ඒ නිසාමයි නඩුව අහවර රස්නෙ හින්දා ඉන්න බැරි තැන ගිහින් ඇහුවා ඉරෙන් මං අද රවා බැලුවත් ඔහේ හිටගෙන කීවේ නෑමයි හදේ ඇති දුක රෑට සඳ

අහස අහස කළු වුණ දාට ආයේ වැස්ස එයි කියලාම හිතුණා ඒත් සුළඟක් ඇවිත් ආයේම වැස්ස එක්කම දුරට ඇදුණා පාට දේදුනු හැඩට අරගෙන අහස තනියම පාළු

නොඑමි සසරට ආලය කළා මුළු ලෝකය පරදින්න ඔහුගේ වුණා ජීවිතේ දුක නැති වෙන්න අෂ්ට ලෝක ධර්මෙට වෙයි නතු වෙන්න ඔහු හැර ගිය දවසෙ හැඬුවා ඇති

සුදු පිච්ච නිසල දිය මතට වැටි සුදු පිච්ච මල් මිටක් රැලි නගා පිටු පෑව දිය හරිම රළු කෙනෙක් සුවඳ දී ලෝකයට පර වෙන්න ළං වුණත්

රිදුණු හිත අනේ මන්දා හිත හුඟක් රිදිලාදවස තිස්සේ ඇස් නුඹව හෙව්වාහිත නිතර ඇහුවාකඳුළු කැටත් දුකට පාර කිව්වා පාළුවට හුරුවෙලා හිතකඳුළින්ම මිරිකිලා නෙතපාරන්නේ මේ තරම් හිතනුඹේ

සුරතල් දියණියේ කිරි කෝඩු ඇස් අගට නෑ කඳුළු දෙන්නේ මං පණ වගේ රැක ගනිමි පුංචි සඳ සාවියේ නුඹ පැමිණි දා පටන් අපේ අඳුරු ලෝකයට රන්

ආදර මතක වළා පෙළ පලා ගොස් අහස් කුස තනි වෙලා සලා පියපත් කුරුලො ඔච්චමට හැඩ වෙලා තලා මුළු සිතම මගෙ ඔබ වෙනත ගොස් බලා මුකුලිතව

මතක අමතක කරන්න බෑ හිරු සඳු නැගෙන්නෙ, අවරට යන්න බලාගෙන… රළ වෙරළට ඇදෙන්නෙ, සයුරට යන්න බලාගෙන… කුසුමක් පිබිදෙන්නෙ, පරවෙනා බව දැනගෙන… නුඹ උනත් ළං වුණේ,

අප්පච්චී… පුංචි අතකින් අතැඟිල්ලෙ එල්ලීදුවන පොඩි උන් පේනවාහිමින් සීරුවේ ළඟට ගනිමින්සුදු දෝණි මගෙ කියනවාආයෙ කම්මුල් ඉඹිනවා ඉස්කෝලෙ ළඟ පංති යන තැනපිය සෙනේ මට පේනවාහිටිය නම්

සහිත බව විචිත්‍රවත් වූ බිනර මස, ග්‍රීස්ම සෘතුව නිම වී, ලබන්නා වූ වස්සානය, ග්‍රීෂ්මයෙන් බැට කෑ, සහෘදයන්ගේ හදවතට, නව සප්‍රාණිකත්වයෙන්, ගෙන දේමට යුහුසුළු වේ. එබැවින්

අම්මා… නෙක නෙක රිදුමන් වත පුරා හසකැනින් සඟවාගෙන මා දෑත නුඹ දෑතින්… මා ගත නුඹ අතරින් ගිලිහෙන්නට නොදී… උපදින්නට පළමුවෙන් සෙනෙහෙ දියෙන් දෝවනය කළ… මගේ

මම මා ගැන හිතන විදිය මම මාගේ මා මගේ කීවේ මගෙ අම්මාමට ලේ කිරි කර පෙව්වේ අම්මාජීවයකට උර දුන්නේ අම්මාමගෙ දුක සැප විඳගත්තේ අම්මා මා

ප්‍රේමය අහසක් විය යුතුය “ප්‍රේමය සමානයි අහසට” ඒ ඇයි දන්නවද…? වහින්න ප්‍රථම වළාකුළු කොතරම් බර වුණත් අහස අත් නොහැර අල්ලන් සිටියා, උදෑසන පායන ඉර සවස

ජීවිතය විෂම වූ ලෝකයක වෙනස්වන ලෝකයක ඉපදී මේ කටුක ජීවිතයක සරණට මල් පිපුණු වසන්තයක තවමත් සොයනවා කුමක්දැයි ජීවිතය… හීන් සීරුවට හිඳගෙන අහෝ කල්පනාවක සිත ඔහේ

අලුත ගෙනා කුල දියණි ඉස්සර නුඹෙ තුරුලෙම උන් දඟකාරිපතිනිය වෙලා යුතුකම් ළඟ වී බාරිදුක සැප ළඟදි හිත සවිබල වී නෑරිනුඹගෙම මගේ යමි ඉටුකරමින් කාරි ඉස්සර