රසදියෙන් නිම වුණ බ්‍රැන්ඩික්ස් සලකුණේ කතාව
රසදියෙන් නිම වුණ බ්‍රැන්ඩික්ස් සලකුණේ කතාව වෙනස් වන ලෝකය එක්ක නිරන්‍තරයෙන් නව්‍යකරණය වන බ්‍රැන්ඩික්ස් තවත් වෙනසක් වෙනුවෙන් පියවර තැබුවා. අපි ඔයාලාට මීට කලින් කිව්වා රසදියෙන්

රසදියෙන් නිම වුණ බ්‍රැන්ඩික්ස් සලකුණේ කතාව වෙනස් වන ලෝකය එක්ක නිරන්‍තරයෙන් නව්‍යකරණය වන බ්‍රැන්ඩික්ස් තවත් වෙනසක් වෙනුවෙන් පියවර තැබුවා. අපි ඔයාලාට මීට කලින් කිව්වා රසදියෙන්

රසදියෙන් නිමැවුණු බ්‍රැන්ඩික්ස් සලකුණ රසදිය මංගල්‍යය කියන වචන දෙක ඔයාලා හැමෝටම හරිම සමීප, හුරු පුරුදු වචන දෙකක්. ඒක වචන දෙකකට එහා ගිය හැඟීමක්. රසදිය කියන්නේ

වැඩබිමේ පිබිදෙන විදුබිමේ සිහිනය අධ්‍යාපනය ජීවිතයට ඉතා වටිනා ආයෝජනයක්. එහි වටිනාකම මේ මොහොතටත් වඩා අනාගතයේදී තවත් වැඩි වෙනවා. ඒ නිසයි බ්‍රැන්ඩික්ස් අපි ‘ශිල්ප’ නමින් වැඩසටහනක්

ජය නද නංවා බැබළෙන බ්‍රැන්ඩික්ස් 2023 සත් සාමාජික වෙළඳ සේවා රගර් තරගාවලිය ජුනි මස 16 හා 17 වන දෙදින පුරා CR and FC ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

සිහින පාට කරන P.A.C.E. සිහින දහසක් පොදි බැඳන් රැකියාවකට යන ඔයාට ඒ රැකියාවෙන් ඉදිරියට යන්න නම් හැකියාවන්, දැනුම විතරක් නෙමෙයි ජීවිතයේ ඉදිරියට යන්නේ කොහොමද කියන

කාලයේ රිද්මයට ස්මාර්ට් වුණ OneClick කඩදාසියේ අකුරු කළ, රාජකාරි කටයුතු කළ කාලය ටිකෙන් ටික වෙනස් වෙලා අද වෙනකොට තාක්ෂණය එක්වෙලා තියෙනවා අපේ වැඩ කටයුතුවලට. අපේ

සියපතක් සේ පිබිදෙන ඇයට පුද දුන් හරසර සියපතක් මඩ සහිත ජලයේ හටගෙන මඩෙහි නොගෑවී පරිසරය අලංකාර කරනවා. පාරිශුද්ධත්වයේ සංකේතයක් වූ සියපත මෙන් මඩ සහිත ජලයෙන්

දිනන අනාගතයක අඩිතාලම P.A.C.E. හැකියාවන් පිරි තාරුණ්‍යයට ජීවිතයේ නව ඉසව් සොයා යන්නට අත්වැලක් වෙන්න බ්‍රැන්ඩික්ස් සමූහය දෙවරක් සිතන්නේ නැති බව ඔයාලා දන්නවා. පිබිදෙන තාරුණ්‍යයට ශක්තියක්

ලොවක් දිනන්න දිරි දෙන නිවිතිගල අප එකිනෙකා අතර සන්නිවේදනය සිදු කිරීමට භාෂාව වැදගත් වෙනවා. අපේ මව් භාෂාව වගේම වෙනත් භාෂා දැනගෙන ඉන්න එකත් ගොඩක් වටිනවා.

සැබෑ ආදරයක මිහිරියාව ‘අපි ආදරෙයි බ්‍රැන්ඩික්ස්’ ආදරය කියන්නේ මොකක්ද කියන එකට හරි නිර්වචනයක් දෙන්න අපිට අමාරු වුණත් එක එක විදියේ ආදර කතා අපිට දකින්න පුළුවන්.

කුසලතා පිරි හෙටකට SEED රැකියාවක් කරන ඕනම කෙනෙක් කැමතියි තමන්ගේ රැකියාවෙන් පුළුවන් තරම් ඉහළට යන්න. ඒකට අපි අපේ කුසලතා වගේම දැනුම තවත් වැඩි කරගන්න ඕන.

වසන්තයේ සොඳුරු සුයාමය Purple Hearts සංගීතයට පුළුවන් හදක විඩාව නිවන්න වගේම හදක් සුවපත් කරන්න. රටේ ආර්ථිකය ගොඩනංවන්න වෙහෙසී රාජකාරි කරන අපේම සාමාජික සාමාජිකාවන්ගේ විඩාබර මනස

මානසික සුවපත්භාවයේ වැදගත්කම පොඩ්ඩක් හිතලා බලන්න අපි ශාරීරික වශයෙන් අසනීප තත්ත්වයකට පත්වුණොත්මොකක්ද මුලින්ම කරන්නේ? ඔබට මුලින්ම මතක් වෙන දෙය තමා පළ පුරුදු වෛද්‍යවරයෙක්ව මුණගැහිලා බෙහෙත් ගන්නව කියන එක. ඔබ දැනගෙන සිටියාද අපි ශාරීරික වශයෙන් වගේම මානසික වශයෙනුත්

නැණ මල් පිබිදූ P.A.C.E. කාර්ය මණ්ඩලය P.A.C.E . කියන්නේ 2012 වසරේ ඉඳන් මේ දක්වා බ්‍රැන්ඩික්ස් ආයතනයේ සාමාජික සාමාජිකාවන්ගේ පෞද්ගලික දියුණුව වගේම වෘත්තීය මට්ටම දියුණු කරන්න

බ්‍රැන්ඩික්ස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඔමාර් මහතාගේ නව වසරේ පණිවිඩය උදා වූ නව වසර ඔබටත් ඔබ පවුලේ සියලුම දෙනාටත් සුබ නව වසරක් වේවා යැයි

ජනපති සම්මානයෙන් යළි බැබළෙන බ්‍රැන්ඩික්ස් සාමාජික සාමාජිකාවන් 60,000 කට අධික ප්‍රමාණයක් සේවයේ යෙදෙන, මෙරට විශාලතම මහා පරිමාණ ඇඟලුම් අපනයන සමූහයක් වන බ්‍රැන්ඩික්ස් මෙවරත් ජනාධිපති අපනයන

සුවපත් මනසක් සැහැල්ලුව > ප්‍රබෝධය > ජයග්‍රහණය මානසික සෞඛ්‍යය යන්නෙන් අදහස් කරන්නේ පුද්ගලයෙකුගේ චිත්තවේගීය, මානසික සහ සමාජයීය යහපැවැත්මයි. එනම්, අපිට දැනෙන සිතුවිලි, හැඟීම් සහ අපේ

සුවැති සිරුරක් වෙනුවෙන් මනස සුවපත් කරමු! අපගේ මානසික සෞඛ්‍යය ඉතාමත් වැදගත් වන්නේ එය, අපගේ එදිනෙදා ජීවිතයට, පුද්ගල සම්බන්ධතා වලට, අප නිරත වන කාර්‍යයන් වලට, අපගේ