
ආදර මතක
ආදර මතක වළා පෙළ පලා ගොස් අහස් කුස තනි වෙලා සලා පියපත් කුරුලො ඔච්චමට හැඩ වෙලා තලා මුළු සිතම මගෙ ඔබ වෙනත ගොස් බලා මුකුලිතව

ආදර මතක වළා පෙළ පලා ගොස් අහස් කුස තනි වෙලා සලා පියපත් කුරුලො ඔච්චමට හැඩ වෙලා තලා මුළු සිතම මගෙ ඔබ වෙනත ගොස් බලා මුකුලිතව

මතක අමතක කරන්න බෑ හිරු සඳු නැගෙන්නෙ, අවරට යන්න බලාගෙන… රළ වෙරළට ඇදෙන්නෙ, සයුරට යන්න බලාගෙන… කුසුමක් පිබිදෙන්නෙ, පරවෙනා බව දැනගෙන… නුඹ උනත් ළං වුණේ,

අප්පච්චී… පුංචි අතකින් අතැඟිල්ලෙ එල්ලීදුවන පොඩි උන් පේනවාහිමින් සීරුවේ ළඟට ගනිමින්සුදු දෝණි මගෙ කියනවාආයෙ කම්මුල් ඉඹිනවා ඉස්කෝලෙ ළඟ පංති යන තැනපිය සෙනේ මට පේනවාහිටිය නම්

සහිත බව විචිත්‍රවත් වූ බිනර මස, ග්‍රීස්ම සෘතුව නිම වී, ලබන්නා වූ වස්සානය, ග්‍රීෂ්මයෙන් බැට කෑ, සහෘදයන්ගේ හදවතට, නව සප්‍රාණිකත්වයෙන්, ගෙන දේමට යුහුසුළු වේ. එබැවින්

අම්මා… නෙක නෙක රිදුමන් වත පුරා හසකැනින් සඟවාගෙන මා දෑත නුඹ දෑතින්… මා ගත නුඹ අතරින් ගිලිහෙන්නට නොදී… උපදින්නට පළමුවෙන් සෙනෙහෙ දියෙන් දෝවනය කළ… මගේ

මම මා ගැන හිතන විදිය මම මාගේ මා මගේ කීවේ මගෙ අම්මාමට ලේ කිරි කර පෙව්වේ අම්මාජීවයකට උර දුන්නේ අම්මාමගෙ දුක සැප විඳගත්තේ අම්මා මා

ප්‍රේමය අහසක් විය යුතුය “ප්‍රේමය සමානයි අහසට” ඒ ඇයි දන්නවද…? වහින්න ප්‍රථම වළාකුළු කොතරම් බර වුණත් අහස අත් නොහැර අල්ලන් සිටියා, උදෑසන පායන ඉර සවස

ජීවිතය විෂම වූ ලෝකයක වෙනස්වන ලෝකයක ඉපදී මේ කටුක ජීවිතයක සරණට මල් පිපුණු වසන්තයක තවමත් සොයනවා කුමක්දැයි ජීවිතය… හීන් සීරුවට හිඳගෙන අහෝ කල්පනාවක සිත ඔහේ

අලුත ගෙනා කුල දියණි ඉස්සර නුඹෙ තුරුලෙම උන් දඟකාරිපතිනිය වෙලා යුතුකම් ළඟ වී බාරිදුක සැප ළඟදි හිත සවිබල වී නෑරිනුඹගෙම මගේ යමි ඉටුකරමින් කාරි ඉස්සර

තාත්තෙක් වගේ රකින්නට බෑ දුවෙක් සත්තයි කිසිම කෙනෙකුට සුවඳ දෙන මල් කෝටි ගණනක් දිලිසි දිලිසි හැඩට උන්නට ලොකුම දුක් කඳ ගහක් විඳිනවා පුප්පලා පෙත් උඩට

නිහඩ සෙනෙහය නොනිමි පහන් ටැඹ නුඹයි කිරි වෙන මෑණියන්ගේ ලෙයට නොදෙනිව හෙලුවා ගත පිරි දහඩිය බිඳු වැල් වින්දේ දුක් ගැහැට අප රජ කරනු වස් පෙනෙන්නට

මුවට එළියක් ගෙනෙන විදියක් වල්ගා තරුවක් බලා උන්නා හවස් යාමේ පෙනෙන ලා සඳ මුහුදු තීරෙන් ගිලෙන හිරු දැක මවාගත් මහ උජාරුවකින් මෝදු වෙන හැටි හෙමින්

ප්‍රේමය නිදහසේ නෙතු පියා නිදන්නට වෙර දරන නෙතු පියන් අතරිනුත් මතකයක් ඉකිබිඳින රාත්‍රිය උසාවියකි අපේ හිතේම නඩු අසන… ළං වෙලා ආදරෙන් පොරොන්දු දෙන විටදි බැරි

ඒ ඔබයි දඩුවමක් දෙන්නපා කළ වරද ප්‍රේමයයි… නැවතුමක් තිවුවොතින් සුදු ඔබට පව් පිරෙයි… නපුරුකම් කෙරුවමුත් තාම මං ආදරේයි… මියෙනකම් මේ හිතේ එක්කෙනයි ඒ ඔබයි… මධූ

අප්පච්චි දියවරක් සේ ගලන මහ සාගරය මගේ පපුතුරේ හොවාගෙන දුන් සෙනෙහෙ නිමි නොවේ රන් වැටක් සේම හිඳ මගේ දිවි සුරැකුවේ ආදරෙයි අප්පච්චි තියෙන තුරු දිවි

පුංචි සිත්තරාවිට මුවා වෙවී ඉන්න එපා තවත් හැංගිලා මුලා නොවී යන්න මගක් නුඹට පෑදිලා මුදා හැරිය කුරුලු දුවක් ලෙසට ඉගිලිලා සොයා එන්න ලොවක අසිරි තටුව

සෙබළ පෙම කඳවුරට වෙලා මාසෙම වැඩ කරනා ගිනි අවියට මා හට මෙන් පෙම් කරනා උදේ පටන් රෑ වෙනතුරු දුක් විඳිනා හමුදා පෙම්වතෙක් ඇත මා හට

ஆடை தொழிற்சாலை செய்தொழில் உயர் தொழில் மூன்று காலம் காட்டும் உற்பத்தி மூவாறு பந்தி சேர்ந்து உண்ணும் நித்தமும் உள்ள நிறைகுடம் கடிகார முட்கள் சுழற்சியிலே வந்து விழும் பொருட்கள் அத்தனையும் நாட்டின் வருமானமே

ඒකපාර්ශ්වික ප්‍රේමය හිතක් තිබුණා මටහ් නුඹේ වන්නට දෑත් බැඳන් කොහොම ඉවසන්නද මං මට කලින් ඈ නුඹෙ අත අරං පිනක් නැති හැටි ඔබටත් මගේ ප්‍රේමය විඳින්නටත්

සුන්දර උදෑසන රන් හිරු කිරණ විහිදයි මුළු ගුවන් තලේ ඒ හිරු කිරණ සිපගෙන මේ මිහි මඬලේ මිණි කැට වගෙයි පිනි කැට ටික එළිය කළේ සුන්දර

යළි උපන් පිය සෙනෙහස කතා කරන ඔය ඇස් වල කිමිදෙන්නහිනා වෙවී උරහිස මත දැවටෙන්නතෙරක් නොමැති ආදර බස් මුමුණන්නතවත් පමා ඇයි අප අපගෙම වෙන්න සඳක් වෙලා