
දහසක් දුක් දැරූ රැජිනකි නුඹ මට
දහසක් දුක් දැරූ රැජිනකි නුඹ මට දස මාසයක් කුස තුළ මා දැරුවා ද කැත කුණු මගේ නිතරම අත ගෑවා ද බඩට නොකා මා හට බත්
දහසක් දුක් දැරූ රැජිනකි නුඹ මට දස මාසයක් කුස තුළ මා දැරුවා ද කැත කුණු මගේ නිතරම අත ගෑවා ද බඩට නොකා මා හට බත්
මගේ ගම වන රොද තුළින් ඇදෙනා පොඩි කුරුල්ලනේ සුන්දර ගමකි පිහිටා ඇති යසට අගේ ගමන යන්න වෙල්යායක් මැදින් දිගේ පිහිටා ඇති ගෙයකි ලියනා තරුණ මගේ
සහෝදර ප්‍රේමයට කුමට තව උපමා මහ රෑට දිලුනත් අහසේ තරු බොහොමකැකුළු මල් තැළෙනවා මඟ තොටේ තවමහමුවුණත් දෙමව්පියෝ නමට ඒ නරුමදරුවන්ට වෙනවා ගෙවන්නට කරුම… එකම එක
මගේ නෙළුම අමාවක හැඩයි නුඹ මට ඊට වැඩීවලා නෙක බලයි අතරින් පතර එබීසිනා මල අගෙයි සඳලිය රුවට බැඳීමලානික මගේ හද පිබිදුණා වැනි නෙළා ගනු බැරුව
දිට්ඨධම්මය පරම පිවිතුරු ප්‍රේමයක් මමඉඳුල් හිතකින්ඉඳුල් ගතකින්සොයා පීරුවේ ලොව පුරා හමු වුණා ඒ ප්‍රේමේ පින්බරඇය ද නෑඹුල් ප්‍රේම නොකරපුයසට ගැළපේමට ද ගැළපේ හාදු දෙන්නට මුව
නිවන් ගිය අපේ අම්මා එන්නේම නැද්ද හුරු වෙච්ච පතොක් ගස් ඉඩෝරයට යක්ෂ මල් දුන්නා ඇරුණු කොට ඉල්ලුව ද වැස්ස දරු සෙනේ නාමයෙන් අල්ලගෙන හුස්ම අම්මලා
ගුරුවරුත් දෙවිවරු හිරු එබෙද්දී ගමට මිහිදුම් පිනි සළුව හකුළුවා ගනිපූ හතේ කණිසම වදින්නට පෙර ගෙදර බුදුනගේ දෙපා වැඳපූ කිරි කොක්කු රෑනක් වගේ විත් කඩ කඩා
නුහුරු සෙයිලමේ මඟ වැරදුණු යුවතිය “තුනුරුවනේ සරණයි පුතේ මගේ” මවුපියන් සෙනෙහසින් පැතුවාඉගෙන ගෙන දිවියම දිනන්නට සිහිනෙනුත් ඈ නිතර සිතුවාසිනිඳු වුණ අතැඟිලි හැඩට පොත පුරාවට මුතු
අතරමං වුණු මිනිස්සු ලියා අවසන් මතක පොත් ඇත පිස දමා යළි ඇවිස්සූ හොයනවා තවමත් ඇතැම් පිටු ගිනි තියා නුඹ පිලිස්සූ වේදනා හිත යට දරාගෙන අනේ
සාරධර්ම සාඩම්බර ලෙසින් සේවයේ නිරත වන රටට ශ්‍රමය කැප කර මව්බිම රකින දහමට අනුව දිවි පෙවෙතක් ගත කරන සෘද්ධි බලෙන් දෙවියනි රට රැකගන්න මව්බිම අපේ
සුකොමළ බිරිඳ හිමිදිරියේ නැගිට දැක්කෝතින් හරිම අගේපෙම්බරයි සුකොමළයි ඇය නළඟනක් වගේපුන්සඳ පෑයුවා වාගෙයි මූණ ඇගේවෙන කවුරුන්ද ඒ සුන්දර බිරිඳ මගේ ඇහිබැමි අඩකවය වාගේ සකස් කරනා
ඉවසිය හැකි ද තව? තැළුම් පිට පිට පහර වැදුණමනිල්වෙලා පිට මැද්දෙ කැළැලිඅගින් අල්ලන් ඇදන් යන කොටගැලවිලා ගියේ කොණ්ඩ කැරලිරෑ පාන්දර අරින ඇස් දෙකදහවලෙත් ටික ටිකෙන් මැලවීඅනේ වැනි
විඳගන්න පරිසරය නිල් දිය කඩිති ළඟ හරි සිසිලසක් ඇත ගස් වැල් පීරමින් නටනා මද නළ ද ඇත දසතින් ඇසෙන කිචිබිචි හඬ නිමක් නැත මොහොතක් ඉන්න
මිහිමවයි ජීවයයි පුතා: අම්මේ… අද ටීච ගෙදර වැඩ දුන්නා. කවි ටිකක් ලියන්න. අනේ මට තේරෙන්නේ නෑනේ. අම්මට මහන්සිත් ඇති. අම්මා: මොනවා ගැන ද පුතේ කවි
ගහකොළට හුස්ම දෙමු තුරු මුදුන් මතට නැගි හිස් කමක් කෑ ගසයි තුරුණු ජවයයි කියා තවකෙකුත් පොර බඳයි හුස්ම ඉල්ලා සියොත් කැල රටින් පැන දුවයි දිනේකට
පරිසරයේ මිහිරියාව විසල් තුරුලිය ගෙනෙයි සිසිලස රැඳී ඉන්නට අපට සුව සේ පිපී කුසුමන් මතම රඟමින් රොන් ගනියි සමනලුන් රිසි සේ සුදෝ සුදුවන් විසිර පෙණ කැටි
මිහිරිතම තනුව ඇය සෙනෙහසක නාමයෙන් වැලඳ ගෙන සිව් බඹය තනන්නට නව ලොවක් රක්ත ලෙය හරවා කිරට සෙනෙහසට අරුතක් දී මිහිරිතම සප්ත ස්වරයෙන් කවියකට තනු ලියා
කඳුළු සඟවා හඬන අම්මා මහලු නිවසක දිවි ගෙවන නුඹේ අම්මා එදා නුඹ වෙනුවෙන් රැයෙත් දුක් වින්දා සීතල නොදැනෙන්න තුරුලු කර පොරවා අනේ නුඹ හදපු මව
නිම් නැති සෙනෙහෙ විල දැලි ඉඳුල් පිහදදා චීත්තේ පිට පොටේ හැම උදේ ඈ තැබුවේ බුදුසරණ මගේ හිසේ බත්මුලට එතුවාට ඇගේ රස අත් ගුණේ අම්මා කවදත්
මතු බුදු වන අම්මා මුදු සුමුදු වදන් තුළ මගෙ ලෝකෙ සැනැස්සූ කප්පරක් දුක් දරන් හැම හිතම හිනැස්සූ උස්මහත් වනු බලන් නුඹේ කඳුළු වැළැක්වූ මහමෙරකි මගෙ
නැඟණියට ඔවදනක් හීන ගොඩක් ගෙනැත් දීලා පාට පාට ලෝක මවලා අනන්තයම මවා පාලා නුඹේ හිතත් රවට්ටාලා හෙමි හෙමිහිට එන්න කියලා ලස්සන ලොකු තෑගි දීලා ආදරයෙන්