
රැකගමු සොබාදම් මව
රැකගමු සොබාදම් මව හරිත පැහැයට නමක් ඇත්නම් ලෝකයක් වසඟයට ගත් වනාන්තර මිස වෙනත් කිසිවක් එයි ද මතකෙට සැණයකින් රක්ත පැහැයෙන් ගලා නොගියට කඳ පුරා ලේ

රැකගමු සොබාදම් මව හරිත පැහැයට නමක් ඇත්නම් ලෝකයක් වසඟයට ගත් වනාන්තර මිස වෙනත් කිසිවක් එයි ද මතකෙට සැණයකින් රක්ත පැහැයෙන් ගලා නොගියට කඳ පුරා ලේ

සොඳුරු ගෙත්තම් මවන්නී… සුමුදු සුසිනිඳු වතින් සැදි මුත් මලක් නොවුණා රුවැත්තී උණු කඳුළු නෙතු අගම රැඳි මුත් නැගූ හසකැන් සිතැත්තී උදා අරුණෙහි මුදා නිදි ගැට

ගැහැනියක් කියන්නෙම සුන්දරම කලාවක් සොයන්නට නොහැකි තැන විවේකී වෙලාවක් ලෝකයක් ඉදිරියෙත් විඳිමි හුදෙකලාවක් සිනහවෙන් කඳුළු කැට සඟවගත් මුලාවක් ගැහැනියක් කියන්නෙම සුන්දරම කලාවක්… උමේෂා පතිරණ බ්‍රැන්ඩික්ස්

සමගිය බලයයි පරදේසක්කාරයින්ට යටත්ව සිටි ලංකාවට කාගෙන්වත් පිළිසරණක් ලැබුණේ නෑ ජනතාවට හැල-හැප්පිලි මැද්දෙන් ජීවිත ගෙන ගිය

සෙනෙහසේ උල්පත අහස් ගැබ තුළ හැංගු ආදරේ වැස්ස ලෙස මිහිපිටට දීලා නේක තුරු වැල් මලින් හැඩ කළ මහ වැස්ස වගේ අපේ අම්මා… වැටුණු වැහි දිය

ළමා ලොවට සොඳුරු හෙටක් ඉර හඳ තරු සේද වලාකුළින් පිරුණු අහස වගේ පුංචි පුංචි දූ පුතුනගේ ලෝකය ඒ තරම් අගේ සිර කරගෙන ඇතේ තබා නීතීවලින්

එකමුතුව රැකගනිමු නිදහස ජාතියෙන්වත් ආගමෙන්වත් කුළල් කා භේදය නොවී හිඳින තුරු එක ජාති ඇල්මෙන් එකම ධජයක් යටට වී විසල් බාධා ආවමුත් වට සැලි සැලී දණ

බත් ගස අවාරෙටත් ගම් හතකට තුන්වේලම පිරිමහන්න පොලොස් වගෙම කොස් වරකා පිරිලා තිබුණා නොවැ ඕසෙට හිතාමතා නිය පාරක් නොගහා ඉන්න පොරොන්දුවෙන් තාත්තා හැමදාම වැන්දෙ හිතේ

ප්‍රීතිමත් නත්තල සීත සුළං රැලි දසත හමන්නේ ගහ කොළ මල් අතු රිකිලි නටන්නේ තරුවක් පායා අහසේ දිලෙන්නේ දුප්පත් ගවලෙන තුළ ඉපදෙන්නේ මරියතුමිය පින්බර මව වන්නේ

කළුත් නැති සුදුත් නැති ‘අළු පාට’ තාල මැවෙන හැන්දෑවක මාල බැන්ද රන්දෝලක කාල රාමු අළු පාටින් මතක මැවෙනවා… සීත පොදක රස්නෙ දැනී නීල නයන පියන්

සියපතක් මෙන් පිබිදෙමු කියා ඵල නැති නොමැතිකම් ගැන විසිරි සිහිනෙක සැරි සැරූ දවා රිදවයි සිත වරින් වර මට ද මාවම නැති කෙරූ ලබා කුමකට මෙවැනි

ජීවිත පොතේ පිටු අතර ජීවිත පොතේ පිටු එකින් එක පෙරළුණත් මතකයේ රැඳුණු පිටු නැවත නැවතත් පෙරළා බැලූ සඳ සතුට කඳුළ ද රැඳී තිබුණා බොහෝ පිටු

නුඹේ ප්‍රේමය සොඳුරු වරදක් ලෙසින් දැනුනත් මගේම කරගත් නුඹේ ප්‍රේමය හමන පවනක සිසිල ගෙන දුන් ලොවම සැනසූ නුඹේ ප්‍රේමය කඳුළුවල තෙත පුපුරුවන හද මෙ මට

ආලයේ මතකයන් තුරු මුදුන් සිප ගන්න අහස සේ ළං වෙවීකඳු මුදුන් මත හෙළන වැස්ස සේ අරුමැසීනින්ද නොදැනෙන නෙතට හොර රහසේ පෙම්බැඳීඑකම ප්‍රේමය නුඹයි හද පුරා

ඇත්තටම ගැහැනුන් මල් වගේ ද? ගෑනු හරියට මල් වගේමයි කවුද කියනවා මටත් ඇහුණාගල් වගේ දරදඬු කොරාගෙන ඉන්න උන් ගැන දුකත් දැනුණාකවුරු ආ ගිය මඟක තනියම

කුඩයේ කතාව උඩු සුළඟට හසුවුණාදෝමහ වැස්සට තෙමුණාදෝගිනි අව්වට පිච්චුණාදෝමගේ කුඩේ කොතැනකදෝ සුළඟට නුඹ සෙලවුණාටවැස්සට මා නොතෙමුවාටගිනි අව්වට සෙවණක් වීරැකගත්තේ නුඹයි මාව සත්‍යා කොඩිකාරබ්‍රැන්ඩික්ස් කහවත්ත ආයතනය

පෝය හඳ කළුවරට තිත තියා බිඳෙන් බිඳපුන්සඳක් හිනැහුණා දුරින් හිඳමගේ ඇස් අගිස්සේ සැඟව හිඳනුඹ දුන්නු ආදරය කොහිද අද බෝපතක් සෙලවෙනා සුවය විඳඅසපුවේ පිළිමයට උඩින් හිඳනහවනා

කඳුළ ගෙනා නුඹ අමතක කරනෙමි ඔබ ගැන මතකය ඒ මතකෙන් සිත රිදෙන නිසා පණ වගේ ආදරේ කළ මා අතහැර වෙන දීගෙක ඔබ ගියපු නිසා මම

මහනුවර පිනි කඳුළින් වැස්ස වසී ගස්වල පිනි රටා මවයි සුන්දර වූ උදෑසනට අපූරු වෙල්යාය දිලෙයි හිරු කුමරුත් එබී බලන ලස්සන මල් කැකුළු දිලෙන දිය උල්පත්

කදුරු ජීවිතේ කතාවට හව්හරණ කැන්දා නුඹේ රුව මගෙ අතින් චිත්‍රයට ඇන්දා පීනසේ තෙලට කෙස් සුදු වෙච්ච හන්දා තාත්තගෙ සෙනෙහසට මං වැටක් බැන්දා උගුරු දඬු පළාගෙන

වඳිමු මුනි සිරි පා පින්බර මළුව මුදුනට නැඟ එන පහන සුන්දර වන්දනාවක අප යෙදෙන කල ලෝසත පිනට යොමු වන මහ බල මහිම බෝසත් පා පියුම