
සැන්දෑ අහස යට අසිරිය
සැන්දෑ අහස යට අසිරිය ගං ඉවුරේ මා සිටිනා සැන්දෑ සමේ කවියකට පද බඳිනට සිතෙනා සමේ සුන්දර ද මෙතරම් පරිසරය මේ මා ඉන්නා ගං ඉවුරේ අසිරිය

සැන්දෑ අහස යට අසිරිය ගං ඉවුරේ මා සිටිනා සැන්දෑ සමේ කවියකට පද බඳිනට සිතෙනා සමේ සුන්දර ද මෙතරම් පරිසරය මේ මා ඉන්නා ගං ඉවුරේ අසිරිය

ජය නද නංවා බැබළෙන බ්‍රැන්ඩික්ස් 2023 සත් සාමාජික වෙළඳ සේවා රගර් තරගාවලිය ජුනි මස 16 හා 17 වන දෙදින පුරා CR and FC ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

දන්නවා මං කාරණේ පෝය දා පුර පසළොස්වක සඳපායලා තිබුණා ඔහේදන්නේ නැතුවම සිතට දැනුණාඅමාවක දවසක් වගේ හීන් සීරුවේ සිතට දුකකුත්ආවෙ නැතුවා නම් නොවේඅමාවක දා අහස පීරාපුන්

වරද කාගෙ ද? බලා ඉන්නා බවම දැනගෙන රිදුම් දෙන්නේ තවත් පපුවට පිහි තුඩක් නොදැකපු කතාවක සියුම් ඉදිකටු සැරයි පපුවට හීනී මායම ඉඟි කරන හැඩ තනිය

දුක ද මිහිරක් කරගත් තාත්තා දහදිය බිංදුවල ලුණු රස එළාගත්ත බත්පතට වැටුණට රහ වැඩි වුණා මිසක දිවට අපුලක් නම් දැනුන් නෑ කිසිවිට දූවිලි තැවරිලාම තදට

සද්දන්ත කුලයේ ඇත් රජු පුංචි කාලේ මගේ ලෝකයෙ වීරයා කවුරුන් ද ඇහුවම “තාත්තා” විතරමයි කියලා කිව්වා මං පන්තියේ ටීචර්ට ඉඳල හිටලා අනික් උන්ගේ තාත්තලා ඉස්කෝලේ

தந்தையின் அன்பின் மகிமை பாடசாலை முடிந்ததும் இசுரி மிகவும் மகிழ்ச்சியுடன் வீட்டிற்கு ஓடி வந்தாள். பாடசாலையில் தந்தையர் தின நிகழ்வில் அறிவிப்பாளராக இசுரி தேர்ந்தெடுக்கப்பட்டதால் அவள் மிகவும் மகிழ்ச்ச்சியடைந்திருந்தாள். அறிவிப்பில் மிகவும் ஆர்வமாக இருந்த

පිය සෙනෙහසක මහිමය ඉස්කෝලේ ඉවරවෙලා ඉසුරි ගෙදර දුවගෙන ආවෙ හරිම සතුටෙන්. පියවරුන්ගේ දිනය වෙනුවෙන් ඉස්කෝලේ තියෙන උත්සවයේ නිවේදන කටයුතු කරන්න ඉසුරිව තෝරගත්ත නිසා තමයි එයා

මිහිමවයි ජීවයයි පුතා: අම්මේ… අද ටීච ගෙදර වැඩ දුන්නා. කවි ටිකක් ලියන්න. අනේ මට තේරෙන්නේ නෑනේ. අම්මට මහන්සිත් ඇති. අම්මා: මොනවා ගැන ද පුතේ කවි

විඳගන්න පරිසරය නිල් දිය කඩිති ළඟ හරි සිසිලසක් ඇත ගස් වැල් පීරමින් නටනා මද නළ ද ඇත දසතින් ඇසෙන කිචිබිචි හඬ නිමක් නැත මොහොතක් ඉන්න

ගසක් වවා හෙටක් පතමු ජීවිතය ජය ගන්න අපට නුඹ අවැසිමය පණට පණ මෙන් වෙළී නුඹ අපත් සමගමය නුඹ නැතුව බැහැ අපට අනේ හුස්මක් ගන්න ඉතින්

ஒரு துளி இரத்தத்தினால் மானிடத்தினை உயிர்ப்பிக்கும் பிரண்டிக்ஸ் பிரண்டிக்ஸில் உள்ள எம்மால், தேசிய இரத்த மாற்று மையத்திற்கு கிட்டத்தட்ட 6,000 யூனிட் இரத்தத்தை தானம் செய்வதன் மூலம் மீண்டும் எங்கள் சொந்த மனித குலத்திற்கு

ලේ බිඳකින් මනු දැයට පණ පොවන බ්‍රැන්ඩික්ස් රුධිර ඒකක 6,000කට ආසන්න ප්‍රමාණයක් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට පරිත්‍යාග කර අපේම මනු දැයට ජීවයක් දෙන්නට බ්‍රැන්ඩික්ස් අපි

පරිසරයේ මිහිරියාව විසල් තුරුලිය ගෙනෙයි සිසිලස රැඳී ඉන්නට අපට සුව සේ පිපී කුසුමන් මතම රඟමින් රොන් ගනියි සමනලුන් රිසි සේ සුදෝ සුදුවන් විසිර පෙණ කැටි

ගහකොළට හුස්ම දෙමු තුරු මුදුන් මතට නැගි හිස් කමක් කෑ ගසයි තුරුණු ජවයයි කියා තවකෙකුත් පොර බඳයි හුස්ම ඉල්ලා සියොත් කැල රටින් පැන දුවයි දිනේකට

හරිතවත් ගමනක ජයග්‍රහණයේ අභිමානය හරිත පැහැ සිහිනයක් දකින්න බ්‍රැන්ඩික්ස් අපි මුලපිරුවේ මීට වසර ගණනාවකට කලින් ඉඳලයි. ඒ සිහිනය ඉලක්කයක් කරගෙන ඒ පසුපස හඹා යන්නට එකම

පරිසරයේ හදගැස්මට සවන් දෙමු සොබාදහමත් මිනිසාත් අතර ඇත්තේ වෙන් කළ නොහැකි සම්බන්ධයක්. මිනිසා ඇතුළුව සියලු සතුන් සිය වාසස්ථාන, ආහාරපාන ඇතුළු සියලු දේ සොබාදහමෙන් ලබා ගන්නවා.

சூழலின் இதயத் துடிப்பிற்கு செவிமடுப்போம் இயற்கைக்கும் மனிதனுக்கும் பிரிக்க முடியாத தொடர்பு உள்ளது. மனிதர்கள் உட்பட அனைத்து விலங்குகளும் தங்கள் வாழ்விடங்கள், உணவு மற்றும் அனைத்தையும் இயற்கையிலிருந்து பெற்றுக்கொள்கின்றன. ஆனால், உலக சுற்றுச்சூழல் தினமான