
බැල්ලක් උසාවියට
බැල්ලක් උසාවියට කික්කි මං දුඹුරු යැයි ලියා ගන්නජාතකය ඕනද නොහැක එය කියන්නවාසයක් නැත හිතුනු විටකදි ලගින්නපොරකෑව විතරයි කොහෙද මොහොතක් නිවෙන්න මල්ලිලා අරන් ගියෙ පිරිමි හින්දා

බැල්ලක් උසාවියට කික්කි මං දුඹුරු යැයි ලියා ගන්නජාතකය ඕනද නොහැක එය කියන්නවාසයක් නැත හිතුනු විටකදි ලගින්නපොරකෑව විතරයි කොහෙද මොහොතක් නිවෙන්න මල්ලිලා අරන් ගියෙ පිරිමි හින්දා

කවදා ද පියාගේ නාමය රජ වෙන්නේ සිනාසෙන්නට අත්තටු දුන් අප්පච්චීදුක් ඉහිලුව හිත ඒ හැටි නෑ නිච්චීමනසින් කඩන් වැටෙනා විට දැවටෙච්චීලොවම එළිය කළ නාමය අප්පච්චී හිරුට

මගේ පණ රැක දුන්න නුඹයි මගේ අප්පච්චි මගේ හම සුදු වෙද්දී ඔබේ හම රළු වෙච්චිමගේ වත දිලිසෙද්දී නුඹේ වත වැහැරිච්චිමගේ සවි වැඩි වෙද්දි නුඹේ සවි

මගේ ලෝකේ හිරු වී සදා හදවත් ගොලු වූ වචනයට පොර බදිමි මම අමුණන්න නිසදැස අවසරයි මගේ තාත්තේ ඔබේ සුවඳ විඳින්නට මෙලොව ආ දවසේ මා ඔබේ

මතු මතුත් බුදුවන, ඔබයි මා ආදර අප්පච්චී නොගැඹුරු පැහැදිලි දියක පෙනෙන මෙන් ජායාව උවතේ පැහැදිලිය එය මට කිසිඳු අඩුවක් නොමැතිව කරදඩු උස් මහත්ව අප වැඩිහිටි

පරතරය නොනිමි කතරක විඳින දුක සැප කඳුළු ලියකම් මව මවා සසර ගමනක සුසුම් හඬ මැද කටු කිනිති හදවත් තළා නොදැක රන් මුතු කාෂ්ටක මහා පොළොව

ජීවයෙන් පිරි සොබාදම ගස් වැල් මල් පිබිදී හිනැහෙනවා ගංගා ඇළ දොළ ගලා බසිනවා රෑන් රෑන් විහඟුන් ඉගිළෙනවා සොබාදහම අප සැම සුරකිනවා කුණු දමමින් අපිරිසිදු නොකරන්නේ

සකි සඳක පෙම් සුවඳ සකි සඳක පෙම් සුවඳ කරකාර දින ළඟය නෙත් කඳුළු හැඟුම්බර නෙත් කෙවෙනි රතු කෙරුව අහිංසක හිතක පෙම පූදිද්දි ටිකින් ටික මිතුදමක

සුරකිමු සුරැකෙමු පණ නම් සමානයි ගහකොළ සතුන් පවා රැක්කොත් රැකෙයි මිනිසුන්ටත් හුස්ම පොවා සොබාදහම නැති කෙරුවොත් වදම දෙවා විඳවුම් ලැබෙයි හැමගෙම ජීවිතේ දවා දෙවියන් බුදුන්

හරිත පැහැයෙන් මැවෙන රටා හරිත පැහැයක් ලොවට ගෙන දෙන බිඟුන් මිහිරෙන් සතුන් රැක දෙන අමිල සම්පත් දැයට පුද දෙන සොබා මෑණිය මෙලොව වැජඹෙන බිංදු බිංදු

සැන්දෑ අහස යට අසිරිය ගං ඉවුරේ මා සිටිනා සැන්දෑ සමේ කවියකට පද බඳිනට සිතෙනා සමේ සුන්දර ද මෙතරම් පරිසරය මේ මා ඉන්නා ගං ඉවුරේ අසිරිය

දරුවනි මගේ දරුවන් හැදුවේ මතු රජ කරවන්න නොවේ මිනිසෙක් වෙලා පය ගහලා ඉන්න ලොවේ ඇති දැඩි කෙරුවේ දහදුක් විඳ මමයි දුවේ පාරට වැටුණේ මා පෙර

නුඹට මා පරදිනා සුපෙම් හිත ළං ළංව ආදරය පවසනා නෙත් වසන් කර ඉන්න බැරිව මා පරදනා ඔය සෙනෙහෙ දිය ගඟකී නිතර මා නහවනා නිමක් නම්

අහිමි පෙම අත අල්ලන් ගිය ගව් දුර මා එක්ක ගිහින් බොහෝම අපට අපව හිමි නැති ලෙස මගෙන් ඉවත ගිය සඳ ඔබ අදහාගන්න බැරුව තවම බලා

විරාමය නමට ලියවුණු හැඟුම් මිදුණම අපිට අපිවත් නැති වෙනවා තනිය තනි මැකුමටම ආවම පන්හිඳෙන් කවි ලියවෙනවා නුඹට කැප කළ මගේ ආලය කාලයේ වැලි තැවරෙනවා මටම

ජීවිතේ මේ චාරිකාවේ කවුද තනියට නැවතුණේ තණපිඩක් මත සුසුම් සලනා, පිනි බිඳක් වැනි ජීවිතේ… නැගෙනතුරු හිරු සිනා සැලුවත්, නොදැන මියැදෙයි දහවලේ… කුමට තරහක් අනුන් පිළිබඳ,

නිවා, නිවෙන්න කරන්නට කිසි දෙයක් නැති කල දහ අතේ හිස අත ගසා හිතන්නට බැරි නොයෙක් දේ ගැන තනිව හිඳිමින් සිතනවා… දරන්නට බැරි කඳුළු ලේ පොදි

ආදරණීය පිරිමි පපුවට ලියමි… නුඹ, කිසිදා නොසිඳෙන ස්නේහ උල්පතක්… ඇවිළෙන මේ හිත සැණින් නිවාලන දිය දෝතක්… බාධක මැදින් පරිස්සමට ගලා යන ගඟුලක්… ඇත්තටම මට නුඹ

එදා වාගෙම අදත් එදා වාගෙම අදත් මඳ පවන හමනවා මල් වැටුණු ගුරු පාර තවම මග බලනවා… පාට නැති සිහින පොදි කළුවරේ මැකෙනවා සඳ නොමැති රැය

පිය මහ රජු හිරු කිරණ විලසින දිවි මග එකලු කොට රන් ඩා බිඳු හෙළා මගෙ දිවිය සරු කළා පැහැබර හෙට දිනෙක පෙර නිමිති දකිමින් සුබ

ඒ නිසා කාගෙවත් එපා හිත් තලන්න… බලාපං ආදරෙයි මහා මෙරක් කියාලා මහා හුඟක් තෑගී කර විටින් විට එවාලා පපුව මැද ඇවිලෙනා දුක් ගින්න බලාලා මැණිකේ