
වරද කාගෙ ද?
වරද කාගෙ ද? බලා ඉන්නා බවම දැනගෙන රිදුම් දෙන්නේ තවත් පපුවට පිහි තුඩක් නොදැකපු කතාවක සියුම් ඉදිකටු සැරයි පපුවට හීනී මායම ඉඟි කරන හැඩ තනිය

වරද කාගෙ ද? බලා ඉන්නා බවම දැනගෙන රිදුම් දෙන්නේ තවත් පපුවට පිහි තුඩක් නොදැකපු කතාවක සියුම් ඉදිකටු සැරයි පපුවට හීනී මායම ඉඟි කරන හැඩ තනිය

දන්නවා මං කාරණේ පෝය දා පුර පසළොස්වක සඳපායලා තිබුණා ඔහේදන්නේ නැතුවම සිතට දැනුණාඅමාවක දවසක් වගේ හීන් සීරුවේ සිතට දුකකුත්ආවෙ නැතුවා නම් නොවේඅමාවක දා අහස පීරාපුන්

සද්දන්ත කුලයේ ඇත් රජු පුංචි කාලේ මගේ ලෝකයෙ වීරයා කවුරුන් ද ඇහුවම “තාත්තා” විතරමයි කියලා කිව්වා මං පන්තියේ ටීචර්ට ඉඳල හිටලා අනික් උන්ගේ තාත්තලා ඉස්කෝලේ

දුක ද මිහිරක් කරගත් තාත්තා දහදිය බිංදුවල ලුණු රස එළාගත්ත බත්පතට වැටුණට රහ වැඩි වුණා මිසක දිවට අපුලක් නම් දැනුන් නෑ කිසිවිට දූවිලි තැවරිලාම තදට

ගසක් වවා හෙටක් පතමු ජීවිතය ජය ගන්න අපට නුඹ අවැසිමය පණට පණ මෙන් වෙළී නුඹ අපත් සමගමය නුඹ නැතුව බැහැ අපට අනේ හුස්මක් ගන්න ඉතින්

විඳගන්න පරිසරය නිල් දිය කඩිති ළඟ හරි සිසිලසක් ඇත ගස් වැල් පීරමින් නටනා මද නළ ද ඇත දසතින් ඇසෙන කිචිබිචි හඬ නිමක් නැත මොහොතක් ඉන්න

මිහිමවයි ජීවයයි පුතා: අම්මේ… අද ටීච ගෙදර වැඩ දුන්නා. කවි ටිකක් ලියන්න. අනේ මට තේරෙන්නේ නෑනේ. අම්මට මහන්සිත් ඇති. අම්මා: මොනවා ගැන ද පුතේ කවි

ගහකොළට හුස්ම දෙමු තුරු මුදුන් මතට නැගි හිස් කමක් කෑ ගසයි තුරුණු ජවයයි කියා තවකෙකුත් පොර බඳයි හුස්ම ඉල්ලා සියොත් කැල රටින් පැන දුවයි දිනේකට

පරිසරයේ මිහිරියාව විසල් තුරුලිය ගෙනෙයි සිසිලස රැඳී ඉන්නට අපට සුව සේ පිපී කුසුමන් මතම රඟමින් රොන් ගනියි සමනලුන් රිසි සේ සුදෝ සුදුවන් විසිර පෙණ කැටි

මිහිරිතම තනුව ඇය සෙනෙහසක නාමයෙන් වැලඳ ගෙන සිව් බඹය තනන්නට නව ලොවක් රක්ත ලෙය හරවා කිරට සෙනෙහසට අරුතක් දී මිහිරිතම සප්ත ස්වරයෙන් කවියකට තනු ලියා

කඳුළු සඟවා හඬන අම්මා මහලු නිවසක දිවි ගෙවන නුඹේ අම්මා එදා නුඹ වෙනුවෙන් රැයෙත් දුක් වින්දා සීතල නොදැනෙන්න තුරුලු කර පොරවා අනේ නුඹ හදපු මව

නිම් නැති සෙනෙහෙ විල දැලි ඉඳුල් පිහදදා චීත්තේ පිට පොටේ හැම උදේ ඈ තැබුවේ බුදුසරණ මගේ හිසේ බත්මුලට එතුවාට ඇගේ රස අත් ගුණේ අම්මා කවදත්

කවියෙකුට විතරමයි පුළුවන්… ගැඹුරු හුස්මක කිමිදි කිමිදී සෝ තැවුල් මග හරින්න.. කිකිණි සිනහව හද පුරෝගෙන සැනසුමේ සුව විඳින්න… නටු අගින් ගිලිහිලා වැටුනත් පුරුදු ප්‍රේමය පුදන්න…

පතිනිය මල් මුරයට මල් කඩන්න යන්න එපා ගඟ මැද්දට මම එන්නම් මල් අරගෙන ගම අයිනේ පොකුණ ළඟට කිරි වෙහෙරට මල් පුදන්න ගියදා මම අම්මා එක්ක

ජීවිතය කහ නිල් කොළ වලින් සැම කඩතොළු මැකුවා දුටුවිට අපව දහසක් දොරගුළු වැසුවා පෙරදා විඳපු රිදවුම් මතකය පැසවා සැඟවී ඉඳපු කඩියෙකු හදවත සැපුවා නෙක නෙක

දිය හොද්ද හිරු එබෙන්නත් කලින් අලුයම ඇහෙන කිචි බිචි කුරුළු නාද පරාදයි අපෙ තාත්තාගේ බනින කුණුහරුපයේ නාද මග හැරෙන්නේ නොමැති දේ නම් බිඳෙන වළඳක ”

පොඩි පුතුට ආදරෙන් පෙර සසරේ පුරුදු ලෙසට ඇවිත් කුසට මගේ මව් පදවිය දුන්නා මට පුංචි පුතා මගේ හීනෙන් නුඹ ආවෙ නැතත් ඇත් පැටියෙක් වගේ මගෙ

පොඩි සාදු සුවඳ දීගෙන පිපුන මොහොතෙම නටු අගින් මල් නෙළුනාදොහොත් වැඳලා ගාථා කියලම ආසනෙන් බිම හැළුනාසුදු වතින් මුළු වතම වහගෙන මළුවෙ වටපිට බලනාකාගෙ කාගෙත් කිල්ලෝට

මගේ මැණිකේ… පහන් එළියෙන් පිරුණු කුටියේබිමට පැදුරක් එලාලාහීන් සීරුවෙ ඇල වුනා මංහනේ හම්මේ කියාලාකුඹුර එක්කලා ඔට්ටු වුනු මගෙකොන්දෙ පැත්තක් දවාලාවාත කිපිලද එහෙම නැති නම්සාංකා හිත

මට අහිමි වසන්තය අහසක් සේ උසට සිතුවිලි පිරුණාට සයුරක් සේ ගැඹුරු මතකය තිබුණාට වෙන කාටත් වඩා සෙනෙහස පිදුවාට නුඹ් හිමි වුණේ මට නොව මගෙ මතකයට

මට වගේම නංගිටත් අම්මවත් නැති වෙයිද? අම්මෙක්ට තුරුළු වී නිදන්නට සුවසේ කරපු පිං මදි නිසා ඉතිං පෙර සසරේ අම්මෙක්ව අහිමි වී ගියායින් පස්සේ දරුවෙක්‍ට කවුරුත්